Contract
ශ්‍රී ලංකා රජය හා කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්යන්ත්ර මධ්‍යස්ථානය අත්ර සත්කාරක ගිවිසුමකට එළඹීම
දේශගුණ විපර්යාසයන්හි අිතකර බලපෑම් හමුදේ ශ්‍රී ලංකාව සවිබල ගැන්හීමට අවශය අන්හතර්ජාතික විද්‍යාත්මක, තාක්ෂණික සහ මූලය සහදයෝගය ලබා ගැනීම සඳහා කෘෂි වන වගා පර්දේෂණ පිලිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය සමඟ ගිවිසුමකට එළඹීම සඳහා අමාතය මණ්ඩල අනුමැතිය ිමිවිය. ඒ අනුව අද් දින එනම් 2022.09.14 වන දින ශ්‍රී ලංකා රජය නිදයෝජනය කරමින්හ පරිසර අමාතයංශය සහ කෘෂි වන වගා පර්දේෂණ පිලිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය අතර සත්කාරක රාජය ගිවිසුම සඳහා අත්සන්හ තැබීම පරිසර අමාතයංශදේ දේකම් වවද්‍ය අනිේ ජාසංහ මහතාදේ අනුද්ැනුම සහ උපදේශකත්වදයන්හ සදු කරන ලදී.
එම රාජය ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය දවනුදවන්හ විදේශ සම්පත් දද්පාර්තදම්න්හුදේ අධ්‍යක්ෂක දජනරාේ අජිත් අදේදසේකර මහතා සහ කෘෂි වන වගා පර්දේෂණ පිලිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය දවනුදවන්හ අධ්‍යක්ෂක දජනරාේ ආචාර්ය ඇන්හතනි සයිමන්හසේ මහතා යන අය අත්සන්හ කරන ලදී
කෘෂි වන වගා පර්දේෂණ පිළිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය ය වර්ෂ 1992 දී අන්හතර්ජාතික කෘෂිකර්ම පර්දේෂණ පිළිබඳ උපදේශක සමූහදේ ප්රධ්ානතම ජාතයන්හතර පර් දේෂණ මධ්යසේථානය දලස පිළිගන්හනා ලදී.මිනිසාදේ සහ පරිසර දේ යහපැවත්ම දවනුදවන්හ ශාකවල ද්ායකත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන විශිෂේටතම විද්‍යාත්මක මධ්යසේථානයක් වශදයන්හ කෘෂි වන වගා පර්දේෂණ පිළිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය දලාව පුරා පිළිගැනීමකට ලක් ී ඇත. දමම ආයතනය ආහාර සුරක්ෂිතතාවය සහ පාරිසරික තිරසාරභාවය සහතික කරනු වසේ සංවර්ධ්නය දවමින්හ පවතින රටවල දගාවිබිදම් සට සට දගෝලීය තලය ද්ක්වා ද්ැනුම සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් ප්රවර්ධ්නය දමන්හම කෘෂි වන වගාවන්හ පිළිබඳ පර්දේෂණ සදුකරනු ලැදේ.
කෘෂි වන වගා පර්දේෂණ පිළිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය මඟින්හ ශ්‍රී ලංකාදේ පරිසර සංරක්ෂණය, ඉහළ ජලාධ්ාර දපෝෂක ප්‍රදේශ සංරක්ෂණය, ජල මූලාශ්‍ර සංරක්ෂණය, පාංශු සංරක්ෂණය හා කෘෂි වනවගාව පිළිබඳ වයාපෘති දයෝජනා සකසේ කිරීම හා වයාපෘති දයෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහය, විදශේෂඥ උපදද්සේ සහ මූලයධ්ාර ලබා දී ඇත.
එදමන්හම කෘෂි වන වගා පර්දේෂණ පිළිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය එි ද්කුණු ආසයානු කලාපීය මධ්යසේථානය හරහා තිරසාර සංවර්ධ්න ඉලක්ක කලාපීය වශදයන්හ ලඟාකර ගැනීමට සහාය දවමින්හ පර්දේෂණ කාර්ය ද් සදු කරනු ලැදේ.
දම්වන විට විවිධ් පාරිසරික ගැටළු රැසකට මුහුණදද්මින්හ පවතින ශ්‍රී ලංකාදේ මධ්‍යම කඳුකරදේ ඉහළ ජලාධ්ාර දපෝෂක ප්‍රදේශ කළමනාකරණය හා සංරක්ෂණය සඳහා දමම ආයතනය විසන්හ ප්රමුඛ ද්ායකත්වයක් ලබා දී ඉදිරිදේදී ක්‍රියාත්මක ීමට අදේක්ෂා කරනු ලැදේ.
කෘෂි වන වගා පර්දේෂණ පිළිබඳ ජාතයන්හතර මධ්‍යස්ථානය සමඟ සමීපව කටයුු කර තිරසාර සංවර්ධ්න ඉලක්ක සපුරා ගැනීමට දමම සත්කාරක ගිවිසුම ශ්‍රී ලංකාවට ඉමහත් ශක්තියක් හා ද්ායකත්වයක් සපයනු ඇත.