Contract
ට ෙන්ඩර් ඉල්ලුම් පත්‍රය
කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව
2024 වර්ෂය
.................................................................................................කුලියටගැනීම.
බදුකරුගේ නම - : ...........................................................................
xxxxxx - : …………………………………………………………
දුරකථන අංකය - : ...........................................................................
ජාතික හැඳුනුම්පත්
අංකය - : ...........................................................................
කුලීයට ලබා ගැනීමට
අපේක්ෂිත ස්ථානය - : ...........................................................................
ඉදිරිපත් කරනු ලබන
ලංසු මුදල
ඉලක්කමෙන් - : ...........................................................................
අකුරෙන් - : ...........................................................................
...........................................................................
ඉහත බදු දීමට අදාළ ටෙන්ඩර් දැන්වීම, කොන්දේසි හා නියමයන්ට එකඟව 2024.02.01 දින සිට 2024.12.31 දක්වා වන කාලය සඳහා ......................................................................... ස්ථානය මවිසින් බදු පදනමට ලබා ගැනීමට එකඟවෙමි. එසේම අදාළ ටෙන්ඩරයේ සාර්ථක ලංසුකරු ලෙස මා තෝරා ගත හොත්, ටෙන්ඩර් දැන්වීමේ ප්‍රකාර ඉදිරිපත් කර ඇති ඇප මුදල හා ලංසු මුදලින් 1/3 ක මුදලක් ද තැන්පතු ලෙස ටෙන්ඩර් විවෘත කරන දිනදීම ගෙවීමට එකඟ වෙමි. එසේම ගවමස් අලෙවිසැල් සඳහා ඔබ විසින් බලපත්‍ර ලබා දෙනු ලබන ගෝඝාතක ස්ථානයක් ගෝඝාතක කටයුතු සඳහා භාවිතා කිරීමට එකඟ බව ද, සහතික කරමි.
දිනය - : ............................ ...............................................
ටෙන්ඩර්කරුගේ අත්සන
ක හටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව
2024 වර්ෂය සඳහා වෙළෙඳ අයිතීන් බදු දීම.
ටෙන්ඩර් කොන්දේසි.
ටෙන්ඩර් අයදුම්කරු සිය අනන්‍යතාවය ජාතික හැදුනුම්පතකින් හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ඡායාරූපයක් මගින් හෝ වෙනත් පිළිගත් ලියවිල්ලකින් ඔප්පු කල යුතුය.
ටෙන්ඩර් අයදුම්කරු බදු පැහැර හැර ඇති අයෙකු හෝ අසාධු ලේඛනයට ඇතුලත් ව ඇති අයෙක් හෝ නොවිය යුතු අතර, ඒ බැව් සනාථ කරන සහතිකයක් අදාළ ප්‍රාදේශීය සහාව විසින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
අයදුම්පත් ගාස්තුව රු.3000.00 ක් හා ආපසු ගෙවන (ඇම්ණුම-01) ඇප තැන්පත් මුදල(රු.20000.00) තැන්පත් කල පසු අයදුම්පත් නිකුත් කරනු ලැබේ.
ඉහත දැක්වු සියළු කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමෙන් අනතුරුව ටෙන්ඩර්පත් නිකුත් කිරීම ප්‍රාදේශීය සභාව විසින් කරනු ලබන අතර, ටෙන්ඩර් පෝරම් නිකුත් කිරීමේ අවසන් දිනය 2024.01. 30 ප.ව.4.00 දක්වා වේ.
ටෙන්ඩර් අයදුම්පත් නිසි පරිදි පුරවා මුද්‍රා තබා අයදුම්පත් බහාලන කවරයේ වම් කෙළවරේ තමන් ඉල්ලුම් කරන ව්‍යාපාරයේ නම් සඳහන් කර, මුල් පිටපත හා දෙවන පිටපත කවර දෙකක දමා,මුද්‍රා තබා ප්‍රාදේශීය සභාව වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතුය.
ටෙන්ඩර් ඉදිරිපත් කල හැකි අවසන් දිනය හා වේලාව 2024.01. 31 දින ප.ව 2.30 වන අතර, එදින ටෙන්ඩර් භාර ගැනීම අවසන් වූ වහාම එනම් ප.ව. 2.30 ට ටෙන්ඩර් විවෘත කිරීම ටෙන්ඩර් මණ්ඩලය ඉදිරිපිට සිදු කරනු ලැබේ. ඒ සඳහා ටෙන්ඩර් ඉල්ලුම්කරුට හෝ ඔවුන්ගේ ලිඛිත බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය.
සාර්ථක ලංසුකරුවන් ටෙන්ඩර් විවෘත කරන දිනයේදීම ප්‍රකාශයට පත් කරනු ලැබේ.සාර්ථක ලංසුකරු විසින් එදිනට ඉල්ලුම් කරන මුදලින් 1/3 ක් තැන්පත් කිරීමට සූදානම්ව පැමිණිය යුතුය. ඒ සදහා මා කිසිදු කල් දීමක් සිදු කරනු නොලැබේ.ගිවිසුම් මුදල හෝ බදු මුදල් ගෙවීමේදී චෙක්පත් භාර ගැනීම සිදු නොවේ.
බදු අයිතීන් ප්රදානය කිරීමට පෙර සාර්ථක ලංසුකරුවන් සභාව විසින් නියම කරනු ලබන දිනයේ දී සභාව සමඟ ගිවිසුමකට ඇතුළත් විය යුතු අතර, බදු ගිවිසුමකට ඇතුළත් නොවන ටෙන්ඩර්කරුවන්ට බදු ප්‍රධානය නොකරන අතර, අදාළ ගිවිසුම් ගාස්තු බදුකරුවන් විසින් දැරිය යුතුය. ගිවිසුමට එළඹෙන දිනය xxxx xxxxxx xxxxxx xxxxxx ඇත.
සාර්ථක ලංසුකරුවන් විසින් දැන්වීමේ සඳහන් මුදල ගිවිසුම් ඇප වශයෙන් තැන්පත් කළ යුතු අතර, බදු ගන්නා ස්ථානයට අදාළ මාසික කුලී මුදල් ඊළඟ මාස 06 ට පෙර ගෙවා නිම කළ යුතුය.ගෙවීම ප්‍රමාද වන සෑම මාසයක් සඳහාම 1% ,2% වශයෙන් ප්‍රමාද ගාස්තු අය කරනු ලබේ.
(පී.අර්.ඉනෝකා ප්රීයදර්ශනී),
ලේකම්,
ප්‍රාදේශිය සභාව,
කහටගස්දිගිලිය.
නියමිත වාරික මුදල් ගෙවීම පැහැර හරිනු ලබන සෑම අවස්ථාවක දීම සාධාරණ හේතුන් මත මාස 03 ක කාලයක් කල් දීමෙන් අනුතුරුව ගිවිසුම අවලංගු කිරීම ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ඇත. එම ගිවිසුම් ඇප මුදල සභාව සතු කරනු ලැබේ.
xxxxxxx xxxxxx xxxx xxx ගන්නා දේපල ඔහු විසින්ම ආරක්ෂා කළ යුතු අතර, සුද්ද, පවිත්‍රව තබා ගත යුතුවේ.
ටෙන්ඩර් අයදුම්පත්වල තම තමන් ඉල්ලුම් කළ මුදලට බදු ගැනීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් ගිවිසුම කඩ කරන්නන් ලෙස අසාදු ලේඛනයට ඇතුළත් කරන අතර, අවම ලංසු මුදලට අඩුවෙන් ඉල්ලුම් කරන ටෙන්ඩර් අයදුම්පත් අවලංගු කර ටෙන්ඩර් ඇප තැන්පත් මුදල සභාව සතු කරනු ලැබේ.
ලංසුකරු විසින් හිතාමතාම ගිවිසුම් කඩ කළ අවස්ථාවක ගිවිසුම් අවලංගු කිරීමෙන් අනතුරුව සිදුව ඇති සියළු අලාභයන් ඔහු විසින් දරා ගැනීමට එකඟ විය යුතුය.
මාසික ජල විදුලි බිල්පත් අදාළ ගැනුම්කරුවන් විසින් මාසිකවගෙවිය යුතුය.
සෑම බදුකරුවෙක්ම වර්ෂයේ මුල් මාසය තුළ ව්‍යාපාරය සඳහා බලපත්‍ර ගාස්තු ගෙවා ලදුපතක් ලබා ගත යුතුය.
ටෙන්ඩර් කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
ගවමස්හල් බදු කරුවන් විසින් එක් එක් මාසය තුළ ඝාතනය කරනු ලබන ගවයින් පිළිබද වාර්තාව හා සතුන් සංඛ්‍යාව අනුව, මස් කිලෝ 01 කට රු.10.00 බැගින් වන සේ ගාස්තුවක් සභාව වෙත ගෙවිය යුතුය. මෙය 2024.02.01 දින සිට අනිවාර්ය වන අතර, මාසිකව ලබා දෙන බලපත්‍රය අලුත් කිරීමට පෙර,මෙම ගාස්තු ගෙවීමට කටයුතු කළ යුතු වේ.
සාර්ථක ලංසුකරුවන් සියළුම අනපනත් වළට එකඟව කටයුතු කළ යුතු අතර, විටින් විට නිකුත් කරනු ලබන නියෝගවලට යටත්ව ව්‍යාපාරය පවත්වාගෙන යායුතුය.
xxxxxx xxxxxx xxxxxx xxx xxxxx xxxx ඝාතනය හෝ මස් වෙළදාම මහජනයාට ප්‍රදර්ශනය වන ලෙස පවත්වාගෙන යාම සිදු නොකල යුතුය.
සියලුම ගව මස්හල් බදු කරුවන් විසින් අනුරාධපුර දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු වාර්තාව අනුව මස් විකිනීමේ මිල දර්ශනය ජනතාවට ප්‍රදර්ශනය වන සේ පවත්වාගෙන යා යුතුය.
බලපත්‍ර ලබා දී ඇති ගෝඝාතකාගාර වල ඝාතනය කරන ලද ගව මස් අලෙවි කළ හැක්කේ බලපත්‍ර ලබා දී ඇති මස් හලෙහි පමණක් වන අතර, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ හෝ බලප්‍රදේශයෙන්
පිටත මාංශ ප්‍රවාහනය කිරීමට කිසිදු අවස්ථාවක ප්‍රාදේශීය සභාව බලපත්‍රයක් හෝ අවසරයක් ලබා නොදෙන්නේය.
ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රය.
කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව
කහටගස්දිගිලිය බස් නැවතුම්පල කඩ කාමර වසර 03 ක කාලයක් සඳහා කුලීයට දීම.
..............................................................................................කුලියට ගැනීම.
ඉල්ලුම්කරුගේ නම - : ..........................................................................
xxxxxx - : …………………………………………………………
දුරකථන අංකය - : ...........................................................................
ජාතික හැඳුනුම්පත්
අංකය - : ...........................................................................
ඉදිරිපත් කරනු ලබන මාසික
ලංසු මුදල
ඉලක්කමෙන් - : ...........................................................................
අකුරෙන් - : ...........................................................................
...........................................................................
ඉහත කුලියට දීමට අදාළ ටෙන්ඩර් දැන්වීමේ , කොන්දේසි හා නියමයන්ට එකඟව 2024.01.01 දින සිට 2026.12.31 දක්වා වන කාලය සඳහා කහටගස්දිගිලිය බස් නැවතුම්පල ………………………………………………………….. මවිසින් කුලි පදනමට ලබා ගැනීමට එකඟවෙමි. එසේම අදාළ ටෙන්ඩරයේ සාර්ථක ලංසුකරු ලෙස මා තෝරා ගත හොත්, ටෙන්ඩර් දැන්වීමේ ප්‍රකාර ඉදිරිපත් කර ඇති ඇප තැන්පතු මුදල (රු.100000.00) ටෙන්ඩර් විවෘත කරන දිනදීම ගෙවීමට එකඟ වෙමි.
දිනය - : ............................ ...............................................
ඉල්ලුම්කරුගේ අත්සන
කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව
2024 වර්ෂය සඳහා වත්කම් කුලියට දීම
ටෙන්ඩර් කොන්දේසි.
ටෙන්ඩර් අයදුම්කරු සිය අනන්‍යතාවය ජාතික හැදුනුම්පතකින් හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ඡායාරූපයක් මගින් හෝ වෙනත් පිළිගත් ලියවිල්ලකින් ඔප්පු කල යුතුය.
ටෙන්ඩර් අයදුම්කරු බදු පැහැර හැර ඇති අයෙකු හෝ අසාධු ලේඛනයට ඇතුලත් ව ඇති අයෙක් හෝ නොවිය යුතු අතර, ඒ බැව්සනාථ කරන සහතිකයක් අදාළ ප්‍රාදේශීය සහාව විසින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
අයදුම්පත් ගාස්තුව රු.3000.00 ක් හා ආපසු ගෙවන (ඇම්ණුම-01) ඇප තැන්පත් මුදල(රු.20000.00) තැන්පත් කල පසු අයදුම්පත් නිකුත් කරනු ලැබේ.
ඉහත දැක්වු සියළු කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමෙන් අනතුරුව ටෙන්ඩර් පත් නිකුත් කිරීම ප්‍රාදේශීය සභාව විසින් කරනු ලබන අතර, ටෙන්ඩර් පෝරම් නිකුත් කිරීමේ අවසන් දිනය 2023.12.12 ප.ව.4.00 දක්වා වේ.
ටෙන්ඩර් අයදුම්පත් නිසි පරිදි පුරවා රු.20000 ක ආපසු ගෙවන ටෙන්ඩර් තැන්පතු ගෙවා ලබා ගන්නා ලද ලදුපත අමුණා, මුද්‍රා තබා අයදුම්පත් බහාලන කවරයේ වම් කෙළවරේ තමන් ඉල්ලුම් කරන ව්‍යාපාරයේ නම් සඳහන්කර පිටපතක් අදාළ පළාත් පාලන කොමසාරිස් වෙත යැවිය යුතු අතර , මුල් පිටපත මුද්‍රා තබා ප්‍රාදේශීය සභාව වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතුය.
ටෙන්ඩර් ඉදිරිපත් කල හැකි අවසන් දිනය හා වේලාව 2023.12.13 වන දින ප.ව 2.30 වන අතර, එදින ටෙන්ඩර් භාර ගැනීම අවසන් වූ වහාම එනම් ප.ව. 2.30 ට ටෙන්ඩර් විවෘත කිරීම ටෙන්ඩර් මණ්ඩලය ඉදිරිපිට සිදු කරනු ලැබේ. ඒ සඳහා ටෙන්ඩර් ඉල්ලුම්කරුට හෝ ඔවුන්ගේ ලිඛිත බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය.
සාර්ථක ලංසුකරුවන් ටෙන්ඩර් විවෘත කරන දිනයේදීම ප්‍රකාශයට පත් කරනු ලැබේ.සාර්ථක ලංසුකරු විසින් එදිනට ආපසු ගෙවනු ලබන ඇප තැන්පත් මුදල තැන්පත් කිරීමට සූදානම්ව පැමිණිය යුතුය. ඒ සඳහා කිසිඳු කල් දීමක් සිදු කරනු නොලැබේ.ගිවිසුම් මුදල හෝ බදු මුදල් ගෙවීමේදී චෙක්පත් භාර ගැනීම සිදු නොවේ.
බදු අයිතීන් ප්‍රධානය කිරීමට පෙර සාර්ථක ලංසුකරුවන් සභාව විසින් නියම කරනු ලබන දිනයේ දී සභාව සමඟ ගිවිසුමකට ඇතුළත් විය යුතු අතර, බදු ගිවිසුමකට ඇතුළත් නොවන ලංසුකරුවන්ට බදු ප්රදානය නොකර අතර, අදාළ ගිවිසුම් ගාස්තු බදු කරුවන් විසින් දැරිය යුතුය. ගිවිසුමට එළඹෙන දිනය xxxx xxxxxx xxxxxx xxxxxx ඇත.
සාර්ථක ටෙන්ඩර්කරුවන් විසින් දැන්වීමේ සඳහන් මුදල ගිවිසුම් ඇප වශයෙන් ලබා ගන්නා අතර, බදු ගන්නා ස්ථානයට අදාළ මාසික කුලී මුදල් ඊලඟ මස 10 වන දිනට පෙර ගෙවා නිම කළ යුතුය. ගෙවීම් ප්‍රමාද වන සෑම මාසයක් සඳහාම 5% ක ප්‍රමාද ගාස්තු අය කරනු ලැබේ.
නියමිත වාරික මුදල් ගෙවීම පැහැර හරිනු ලබන සෑම අවස්ථාවක දීම සාධාරණ හේතුන් මත මාස 03 ක කාලයක් කල් දීමෙන් අනුතුරුව ගිවිසුම අවලංගු කිරීම ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ඇත. එම ගිවිසුම් ඇප මුදල සභාව සතු කරනු ලැබේ.
xxxxxxx xxxxxx xxxx xxx ගන්නා දේපල ඔහු විසින්ම ආරක්ෂා කළ යුතු අතර, සුද්ද, පවිත්‍රව තබා ගත යුතුවේ.
ටෙන්ඩර් අයදුම්පත්වල තම තමන් ඉල්ලුම් කළ මුදලට බදු ගැනීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් ගිවිසුම කඩ කරන්නන් ලෙස අසාධු ලේඛනයට ඇතුළත් කරන අතර, අවම ලංසු මුදලට අඩුවෙන් ඉල්ලුම් කරන ටෙන්ඩර් අයදුම්පත් අවලංගු කර ටෙන්ඩර් ඇප තැන්පත් මුදල සභාව සතු කරනු ලැබේ.
ලංසුකරු විසින් හිතාමතාම ගිවිසුම් කඩ කළ අවස්ථාවක ගිවිසුම් අවලංගු කිරීමෙන් අනතුරුව සිදුව ඇති සියළු අලාභයන් ඔහු විසින් දරා ගැනීමට එකඟ විය යුතුය.
xxxxx xx, විදුලි බිල්පත් අදාළ ගැනුම්කරුවන් විසින් ගෙවිය යුතුය.
සෑම බදුකරුවෙක්ම වර්ෂයේ මුල් මාසය තුළ ව්‍යාපාරය සඳහා බලපත්‍ර ගාස්තු ගෙවා ලදුපතක් ලබා ගත යුතුය.
ටෙන්ඩර් කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
සාර්ථක ලංසුකරුවන් ආහාර පනත, ගෝඝාතක ආඥා පනත හා අනිකුත් අනපනත්වලට එකඟව කටයුතු කළ යුතු අතර, විටින් විට නිකුත් කරනු ලබන නියෝග හා ප්‍රාදේශීය සභා සභාපතිගේ නියෝගවලට යටත්ව ව්‍යාපාරය පවත්වාගෙන යායුතුය.
(පී.ආර්.අයි.ප්‍රියදර්ශනී),
ලේකම්,
ප්‍රාදේශිය සභාව,
කහටගස්දිගිලිය.