මාසිකව ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත‍්‍රාත්කරු විසින් පහත සඳහන් ලේඛන ඉංජිනේරු වෙත ඉදිරිපත් කල යුතුය නියැදි කොටස්
මාසිකව ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත‍්‍රාත්කරු විසින් පහත සඳහන් ලේඛන ඉංජිනේරු වෙත ඉදිරිපත් කල යුතුය. මාසික බිල්පත සමඟ පහත සඳහන් සහතික
(a) එම මාසය සඳහා නියමිත පරිදි පිළියෙල කල සහතික කල ධාවන සටහන් පත‍්‍රිකා
(b) අදාල වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම්, ගෙවීම් ඉල්ලන මාසයට පෙර මාසය සඳහා එකී ෆිනෑන්ස් හෝ ලිසිං ආයතනයට ගෙවන ලද මාසික වාරිකයට අදාල කුවිතාන්සියේ පිටපතක්
(c) ඉදිරිපත් කල මුල් වාහනය වෙනුවට මාසය තුලදී වෙනත් වාහනයක් සපයා ඇත්නම්, ඒ සඳහා අනුමැතිය.
(h) ඉංජිනේරුගේ නියෝජිතයා විසින් තීරණය කරන පරිදි ඉරිදා දින සේවයේ යෙදවුවහොත් (රාජකාරී අවශ්‍යතාවය මත) වැඩ කරන පැය ගණන අතිකාල ලෙස සලකනු ලබන්නේ මෙහි සඳහන් වගන්ති අංක 4.1(c) ට යටත්වයි.
මාසිකව ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත‍්‍රාත්කරු විසින් පහත සඳහන් ලේඛන ඉංජිනේරු වෙත ඉදිරිපත් කල යුතුය. මාසික බිල්පත සමඟ පහත සඳහන් සහතික
(a) එම මාසය සඳහා නියමිත පරිදි පිළියෙල කල සහතික කල ධාවන සටහන් පත‍්‍රිකා
(b) අදාල වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම්, ගෙවීම් ඉල්ලන මාසයට පෙර මාසය සඳහා එකී ෆිනෑන්ස් හෝ ලිසිං ආයතනයට ගෙවන ලද මාසික වාරිකයට අදාල කුවිතාන්සියේ පිටපතක්
(c) ඉදිරිපත් කල මුල් වාහනය වෙනුවට මාසය තුලදී වෙනත් වාහනයක් සපයා ඇත්නම්, ඒ සඳහා අනුමැතිය. (6.2) (h) ඉංජිනේරුගේ නියෝජිතයා විසින් තීරණය කරන පරිදි ඉරිදා දින සේවයේ යෙදවුවහොත් (රාජකාරී අවශ්‍යතාවය මත) වැඩ කරන පැය ගණන අතිකාල ලෙස සලකනු ලබන්නේ මෙහි සඳහන් වගන්ති අංක 4.1(c) ට යටත්වයි. (8.4) වාහනය සේවය සඳහා එවීම ප‍්‍රමාද වුවහොත්, පහත සඳහන් පරිදි දඩ මුදල් අය කෙරේ. • පෙ.ව.08.15 සිට පෙ.ව.09.00 දක්වා - රු.150.00 • පෙ.ව.09.01 සිට පෙ.ව.10.00 දක්වා - රු.150.00 • පෙ.ව.10.01 සිට පෙ.ව.11.00 දක්වා - රු.300.00 • පෙ.ව.11.01 සිට මධ්‍යන්න 12.00 දක්වා - රු.450.00 • ප.ව. 12.01 න් පසු - දින 01 දිනයේ සේවා නිමාවට පෙර කොන්ත‍්‍රාත්කරු විසින් වාහනය අවසරයක් නොලබා ඉවත් කර ගනු ලැබුවහොත් දිනක මුදල මාසික බිල්පතින් අඩු කරනු ලැබේ. (8.5) වාහනය සාමාන්‍ය වැඩ කරන දිනක සේවය පිණිස, නොඑවනු ලැබුවහොත් දිනකට දින 1 ½ ක ගාස්තුව අඩු කරනු ලැබේ. (9.0) වගන්තියට එකතු කරන්න. ක Revised on 12-09-2022 ොන්ත්‍රාත්කරු විසින් වාහනයේ ඉදිරිපස "Hired vehicle for the Water Board" යන්න ප්‍රදර්ශනය කළ යුතු අතර රාජකාරී කටයුතුවලට පමණක් භාවිතා කළ යුතුය. (10.0) මගියෙකු වෙනුවෙන් රු.50,000/- රක්ෂණ ආවරණයක් වන පරිදි මගීන් .........දෙනෙකු සඳහා සැපයිය යුතුයි. [පිරිවිතරයේ සඳහන් පරිදි අවම වශයෙන් 5ක් ඇතුලත් කරන්න]