වගන්ති අංකය. කුලී පදනම මත .......................... කාර්යාලයය සඳහා වෑන් රථ …………….. ක් සැපයිය යුතුය. කුලී පදනම මත .......................... කාර්යාලයය සඳහා ...............කැබ් රථ…………….. ක් සැපයිය යුතුය. කුලී පදනම මත .......................... කාර්යාලයය සඳහා ............... කාර් රථ…………….. ක් සැපයිය යුතුය. කොන්ත්‍රාත්තුව අපේක්ෂිත නිම කිරීමේ දිනය කොන්ත්‍රාත්තුව ආරම්භ කළ දිනයේ සිට දින ...........................කි. (2.2) (a) අඩුම තරමින් එක් වාහනයක්වත් කොන්ත්‍රාත්කරුට අයත්ව තිබිය යුතුය (3) වාහනයේ මුල් ලියාපදිංචි දිනය .................... හෝ ඊට පසු දිනයක් විය යුතුය. (4) කොන්ත්‍රාත්තුව සඳහා මුල්‍ය ආධාර .................................................. මඟිනි. (7.2) ලංසු පත්‍රිකා මිලදී ගත හැකි ස්ථානයේ ලිපිනය සභාපති, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ………………………………. (ප්‍රාදේශීය කාර්යාලයේ ලිපිනය) ………………………………. දුරකථන අංකය :…………………………… ෆැක්ස් : ………………………….. (9.2) අදාල සංශෝධන පිළිගත් බවට දැන්වීමට ලිපිනය සභාපති, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ……………………………… (ප්‍රාදේශීය කාර්යාලයේ ලිපිනය) ……………………………… දුරකථන අංකය ………………. ෆැක්ස් ……………….. (14.2) ලංසු ඇපකර පහත සඳහන් පරිදි විය යුතුය ප්‍රමාණ බිල්පත් සංඛ්‍යාව අනුව ලංසු ඇපකර වෙන වෙනම සැපයිය යුතුය. ප්‍රමාණ බිල් පත්‍රය අංක 1 ............................................... ප්‍රමාණ බිල් පත්‍රය අංක 2 ............................................... ප්‍රමාණ බිල් පත්‍රය අංක 3 .............................................. ප්‍රමාණ බිල් පත්‍රය අංක 4 .............................................. මුළු ගණන (14.3) ලංසු ඇපකර ........................................ දින දක්වා වලංගු විය යුතුය. (15.1) ලංසු භාර ගන්නා අවසන් දිනයේ සිට දින 91 ක් දක්වා ලංසුව වලංගු විය යුතුය. (16.2) පරිච්ඡේද අංක 3 හි දී ඇති ලංසු පත්‍රිකා අතරින්, කුලී පදනම මත වාහන සපයන ආයතන එයට අදාල ලංසු පත්‍රිකාවද, වාහන අයිතිකරුවන් ඒ සඳහා ඇති ලංසු පත්‍රිකාවද සම්පූර්ණ කළ යුතු වේ. (19.1) ලංසු ඉදිරිපත් කල යුතු ලිපිනය සභාපති, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය …………………………….. (ප්‍රාදේශීය කාර්යාලයේ ලිපිනය) Revised on 10-02-2020 ……………………………. (18.2c) ලංසු භාරගන්නා අවසාන දිනය සහ වේලාව “ලංසු දැන්වීමේ” දක්වා ඇත. (19.2) ලංසු භාරදීම සඳහා සේවා යෝජකයාගේ ලිපිනය සභාපති, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය …………………………….. (ප්‍රාදේශීය කාර්යාලයේ ලිපිනය) ……………………………. (22.1) ලංසු විවෘත කරන ස්ථානය ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය …………………………….. (ප්‍රාදේශීය කාර්යාලයේ ලිපිනය) ……………………………. (31.2) කුලී පදනම මත වාහන ලබාදීම සඳහා කොන්ත්‍රාත්තුවට අදාල මුද්දර ගාස්තු නැත. (32.1) ක...