2022 වස6 සඳහා HCFC ඩ්කෝgා 5බාදීම සඳහා ස5කා බ5ුස 5බන වයාපාරාක ක ආයaන. අ) පසුගිය වසර 5 ළ හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) භාවිතා කරමින් සසේවා සැපයීම, ස්ථාපනය කිරීම සහ එකලස් කිරීම සඳහා ශීතකරණ හා වායු සමන කර්මාන්තසේ නියැලී සිපාන වයාපාරික ආයතන විසින් ඉදිරිපමක කරන ලද අයදුම්පමක ප්රදාඛතා පිළිසවලට සකෝටා පිරිනැමීමට ස කා බැස . ඔල්න් කර්මාන්තසේ නියැලී සිපාන බවට සාක්ෂි සලස පහත සඳහන් ිනයකියවිින ඉදිරිපමක ක යුළය. a) සේශීය සව දපිනන් හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ශීතකාරක මිලදී ගමක බි පමක හා සවනමක ිනයකියවිින b) භාවිතා කරන ලද හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ශීතකාරක ප්රමාණය සපන්නුම් කරන අභයන්තර ිනයකියවිින (බඩුවට්සටෝරු ස ඛනය, ආරක්ෂිත ිනයකියවිින, ගබංා සටහන් නිකුමක කිරීම් හා කාර්මික ශි පීන් ආදිය) c) අදා කාල සීමාව ළ භාවිතා කරන ලද හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ප්රමාණය සපන්නුම් කරන සවනමක ිනයකියවිින (සසේවා ගිවිසුම් වැනි) (ආ) ස්ථාවර සව ඳසපොලක් පැවතීම සහ කර්මාන්තය ළ දැනටමමක ස්ථාපිත කර ඇති සබදාහැරීසම් ජ්ාලය අඛ්ඩංව පවමකවාසගන යාම පිළිබඳ සහතික කර ගැනීම සඳහා පසුගිය වසර 5 ළ (2017-2021) හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ආනයනය කිරීසම් නිරතව සිපාන වයාපාරික ආයතන සකෝටාව පිරිනැමීසම්දී ස කා බලනු ලැසේ.සම් සම්බන්ධසයන්, පහත සඳහන් ිනයකියවිින හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ආනයනය කිරීසම් නියැලී සිපාන බවට සාක්ෂි සලස සලකනු ලැසේ. a) ශ්රී ලාකා සර්ු ව විසින් නිකුමක කරනු ලබන සර්ු තක්සසේරුකරුසව සටහන සහිත සර්ු සටහන්කරය (CUSDEC Form) b) සනෞේබාර පත්රය/ු වන්බාර පත්රය (Bill of Lading/ Air Way Bill) ( ශ්රී ලාකා සර්ු සවන් ගනු ලබන ආනයනික දමකත වාර්තාව මඟින් ඉහත කරුණු සනාථ කරනු ලැසේ) c) ආනයන පාලන බලපත්ර (ICL) සහ හර සටහන් පත්රය (Debit Note) d) වාණිජ් බි පමක (Commercial Invoice) HCFCs ඩ්කෝgා 5බාදීඩ්ම් ක්රමඩ්දයය 2009 සිට 2011 දක්වා ගණනය කරන ලද ආනයනික දමකතවලට අනුකූලව ශ්රී ලාකාව සඳහා සවන් කර ඇති සකෝටා ප්රමාණය ඕසසෝන් ක්ෂයකාරක විභව සටොන් (ODPT) 13.9කි. සමොන්ට්රිය සන්ධානසේ 2F වගන්තියට අනුව, ඉහත වර්ෂයන්වල ගණනය කරනු ලැබූ ආනයනික දමකතවිනන් (13.9ODPT) 10% ක් අඩු ක පසු අගය වන 12.51 ODPT ප්රමාණය 2015 සිට 2019 දක්වා ශ්රී ලාකාවට හිමි වාර්ෂික සකෝටා ප්රමාණය සලස අඛ්ඩංව පවමකවා සගන යන ලදී. සදවන අදියර යටසමක 2009-2011 පාදක අගසයන් 35% ක් අඩු ක පසු අගය වන 9.035ODP ප්රමාණය 2020 සිට 2024 දක්වා ශ්රී ලාකාවට හිමි වාර්ෂික සකෝටා ප්රමාණය සලස අඛ්ඩංව පවමකවා සගන යා යුළය. වයාපාරික ආයතන අතර සකෝටාව සබදා හැරීම සඳහා වන ගණනය කිරීම් පහත ආකාරයට විස්තර සකසර්. සමහි ඉහත 2 වන වගන්තිසේ සුදුසුකම් නිර්ණායක සපුරා ඇති වයාපාරික ආයතන සලකා බලනු ලබන්සන් 2022 වර්ෂය සඳහා සකෝටාව ප්රදානය කිරීම සඳහා පමණි. I. 2022 වර්ෂසේදී ශ්රී ලාකාව සඳහා වූ දා ක සකෝටාව ODP සටොන් 9.035ක් සලස සැලකීම. II. ඉහත (i)හි සඳහන් සකෝටාසවන් 5% ක් එනම් ODPT 0.4517 ක් හදිසි අවශයතා සඳහා සවන් කරනු ලැබීම. III. ඉතිරි 95% එනම් ODPT 8.5...