APM ක්‍රියාකාරීත්වය භාවිත කිරීම නියැදි කොටස්

APM ක්‍රියාකාරීත්වය භාවිත කිරීම. ඔබ අෙපේ APM ක්‍රියාකාරීත්වයට ඔපේ මාර්ගගත පගවා පිටවීම ඒකාබද්ධ කරන විට පහෝ පගවීම් ඉල්ලලීමක් පලස ඉන්පවායිසියක් යවන විට, ඔබට පගවීමට APM එකක් භාවිතා කිරීමට ඕනෑම පකපනකුට ඉඩ සැලසිය හැකිය (එපහත් අෙ එපසේ කිරීමට බැඳී පනාසිටී). පමම නියමයන්හි ඇමුණුම 1 මඟින් වරින් වර අපි ඔපේ ගනුපදනුකරුවන්ට ලබා දිය හැකි එක් එක් APM සහ එම APM භාවිතා කරන ගනුපදනුකරුවන්පගන් ඔබ පගවීම් ලැබීමට අදාළ වැඩිදුර ප්‍රතිොදන ලැයිසේුගත කර ඇත. ඔබ සෑම විටම එම විධිවිධානවලට අනුකූල විය යුුය. APM පගවීමක් යැවීමට පගවන්නා PayPal ගිණුමක් භාවිතා පනාකරන බැවින්, පමම නියමයන්හි ඇමුණුම 1 හි පවනත් ආකාරයකින් දක්වා පනාමැති නම්, APM පගවීම් කල්ලතියා ආෙසු පගවීමට ඔබ PayPal භාවිතා පනාකරනු ඇත. පමම නියමයන්හි 1 වන ඇමුණුපම් දක්වා ඇති APM සඳහා දක්වා ඇති මුදල්ල හැර පවනත් මුදල්ල වලින් ඔබට APM පගවීම් පනාලැපබනු ඇත. ඔබ භාණ්ඩ සහ පසේවා සඳහා පගවීම් ඉල්ලලීමක් යැවීම පිණිස පුද්ගලික ගිණුමක් භාවිතා කරන විට හැර ඔබට අෙපේ APM ක්‍රියාකාරීත්වය භාවිතා කළ හැක්පක් වයාොර ගිණුමක් සමග ෙමණක් මිස පුද්ගලික ගිණුමක් සමග පනාපේ. කිසිදු APM ගනුපදනුවකට අතිපර්ක ප්‍රතිශ්ත මත ෙදනම් වූ හරසේ මායිම් ගාසේු අදාළ පනාපේ. 5.

Related to APM ක්‍රියාකාරීත්වය භාවිත කිරීම