අයදුම් පත්‍රය සම්ූර්ණ කිරීමට උපවද්‍ස් නියැදි කොටස්

අයදුම් පත්‍රය සම්ූර්ණ කිරීමට උපවද්‍ස්. 3-1 ඉල්ුම්කරුවේ සම්පූර්ණ නම ජ්‍ාතික හැදුනුම්පවත් / රියදුරු බලපත්‍රවේ / විවද්ශ ගමේ බලපත්‍රවේ සඳහේ පරිදි විය යුතු අතර ඒ බව සනාථ කිරීමට එහි ඡායා පිටපත් ඇමිණය යුතුය. 3-2 විශ්වවිද්‍යාලයට නිවාස හිමියා සමඟ ලිපි ගනුවද්‍නු කිරීමට හැකි ලිපිනයක් නිවාසහිමියාවේ ලිපිනය වලස සඳහේ කළ යුතුය. 3-3 අද්‍ාළ මාසික වාරික මුද්‍ල තැම්පත් කිරීම සඳහා බදු හිමියා අවප්ක්ෂ්‍ා කරන සක්‍රීය බැංකු ගිණුම් පාස් වපාවත් පිටපතක් ඇමිණිය යුතුය. 3-4 කුලියට ලබා වද්‍න නිවාසවේ මාස 06ක් ඇතුලත ලබාගත් තක්වස්රු වාර්තාවක් ඇමිණිය යුතුය. 3-5 කුලියට වද්‍නු ලබන නිවසට ලඟා වන ගමේ මාර්ගය ද්‍ැක්වවන ද්‍ළ සිතියමක් ඇමිණිය යුතුය. ( දුර සමඟ ) 3-6 කුලියට දීමට අවප්ක්ිත නිවවස් අයිතිය තහවුරු කිරීමට ඔප්පුවේ / බලපත්‍රවේ පිටපතක් ඇමිණිය යුතුය. 3-7 කාමර සැලැස්ම ද්‍ැක්වවන සටහනක් ඇමිණිය යුතුය. 3-8 කුලියට දීමට අවප්ක්ිත නිවවස් අයිතිය වටේඩර්කරුවේ විය යුතු අතර එවස් වනාවන අවස්ථා වලදී නීතයානුකූලව හිමිකම ලැවබන ආකාරය ඉදිරිපත් කළ යුතුය. ඌව වවල්ලස්ස විශවවිද්‍යාලයට නිවාස කුලියට/ බද්ද්‍ට දීවම් අයදුම් පත්‍රය වටන්ඩර් අංක යූඩේයූ/ජීඒ/05/එල්එච් /2023-2024/01 1.

Related to අයදුම් පත්‍රය සම්ූර්ණ කිරීමට උපවද්‍ස්