ඇමුණුම්. ඇමුණුම් අංක 1 - පසුගිය වසර තුල සිදුකරන මේ හා සමාන සේවාවන්හි විස්තර ඇමුණුම් අංක 2 - ලන්සුපත් අත්සන් කිරිම සදහා
ඇමුණුම්. ඇමුණුම් අංක 1 - පසුගිය වසර තුල සිදුකරන මේ හා සමාන සේවාවන්හි විස්තර ඇමුණුම් අංක 2 - ලන්සුපත් අත්සන් කිරිම සදහා ලන්සුකරුගේ අනුමැතිය ඇමුණුම් අංක 3 - දිවුරුම් ප්‍රකාශය ඇමුණුම් අංක 1 - පසුගිය වසර තුළ සිදුකරන ලද මේ හා සමාන සේවාවන්හි විස්තර අවුරුද්ද සේව්‍යයාගේ නම හා ලිපිනය කොන්ත්‍රාත්තුවේ නම හා විස්තර කොන්ත්‍රාත්තුවේ වටිනාකම කොන්ත්‍රාත්තුවේ කාලය වර්ෂය:මාසය විශේෂ විස්තර ( සම්පුර්ණ කරන ලද / සිදුකරමින් පවතින) සම්පූර්ණ කිරීම සඳහා ඉතිරිව ඇති කාලය සිට දක්වා ඇමුණුම් අංක 2 - ලංසුපත් අත්සන් කිරිම සඳහා ලංසුකරුගේ බලය පැවරීම [කොන්ත්‍රාත්කරු විසින් මෙම පෝරමය දී ඇති උපදෙස් පරිදි පිරවිය යුතුය. මෙම බලය පැවරීමේ ලිපිය ඇටෝර්නි බලය පැවරීමේ ආකාරයෙන් විය යුතු අතර, ලංසුකරුගේ අනුමැතිය නියම ආකාරයෙන් ලද පුද්ගලයෙකු විසින් අත්සන් කල යුතුය. ලංසුකරු මෙම අනුමැතිය මෙම ලංසුවේ ඇතුලත් කළ යුතුය.] දිනය : [ලංසුව ඉදිරිපත් කල දිනය ] (දිනය , මාසය , අවුරුද්ද ) අංකය : [කොන්ත්‍රාත් අංකය ] සභාපති, ප්‍රසම්පාදන කමිටුව, …………………………………… …………………………………… අප......................................................................................... (ලංසුකරුගේ සම්පුර්ණ නම) ......................................................................................................................................... (ලංසුකරුගේ සම්පුර්ණ ලිපිනය) මෙයින්, ...............................................................................……(ලංසුකරුගේ අනුමැතිය ලබන නිළධාරියාගේ නම ) වන අයට අප ආයතනය වෙනුවෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමට හා පසුව ඒ සම්බන්ධව අදහස් හුවමාරු කිරීමට බලය පවරනු ලබන්නෙමු. ආදර්ශ අත්සන : ……………………………………………… අත්සන / අත්සන් : ……………………………………………(ලංසුකරුගේ බලය පවරන ලද නිළධාරියා/න්) නම : ……………………………………….…………. (ලංසුකරුගේ බලය පවරන ලද නිළධාරියා/න් ගේ නම/ නම්) තරාතිරම :…………………………………………………. …………………………………………………………………… (ලංසුකරුගේ සම්පුර්ණ නම) වෙනුවෙන් මෙම බලය පැවරීම අත්සන් කිරිමට බලය පැවරේ. මෙහි සඳහන් ලංසුකරුගේ අනුමැතිය ලද නිලධාරියාගේ සහ ලංසුකරුගේ බලය පවරන නිළධාරියාගේ නිලමුද්‍රාව සහ අත්සන සත්‍ය බව මෙයින් සහතික කරමි. .............................................. (නීති නිළධාරියාගේ අත්සන සහ නිලමුද්‍රාව ) ඇමුණුම් අංක 3 - දිවුරුම් ප්‍රකාශය .................................................................................................................. දරණ ස්ථානයෙහි පදිංචි ජාතික හැදුනුම්පත් අංක .............................................. දරණ ………………………………………………… ..............................................................වන මම ................................... ආගම් කාරයෙකු/කාරියක වශයෙන් අවංකවද, සත්යවද, ගරු ගාම්භීරතා පුර්වකවද, ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වග නම්, මෙම දිවුරුම් ප්‍රකාශයේ ප්‍රකාශක මම වෙමි. මා ජාතික ජල සම්පාදන හා ජලාපවහන ...