කොන්ත්‍රාත් දත්ත නියැදි කොටස්

කොන්ත්‍රාත් දත්ත. (ලංසු පත‍්‍රිකාවේ කොන්ත‍්‍රාත් දත්තයන් පොදු කොන්දේසි වල ඇති වගන්ති අංක අනුව මෙය සකසා ඇත.) (1.1) (g) සේවා යෝජකයා යනු නම :- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලිපිනය :- ගාලුපාර, රත්මලාන. සේවා යෝජකයාගේ බලයලත් නිලධාරි යනු සභාපති, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය. (1.1) (i) ඉංජිනේරු යනු සාමාන්‍යාධිකාරි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලුපාර, රත්මලාන. (1.1) (j) ඉංජිනේරුගේ නියෝජිතයා යනු ...................................................... ...................................................... (4.1c) සාමාන්‍ය ලිත් මාසයක් තුළ වැඩකල යුතු අවම දින ගණන ............වේ. පෙබරවාරි මාසය සඳහා වැඩ කළ යුතු අවම දින ගණන ...........වේ. මෙය සේවයේ අවශ්‍යතාවය අනුව ඉංජිනේරුවරයාගේ නියෝජිතයාට වෙනස් කළ හැක. (4.2) කාර්යය සාධන ඇපකරයේ වටිනාකම රුපියල් විසිදාහක් (රු. 20,000.00) වේ. ( Revised on 21-08-2019 6.0)
කොන්ත්‍රාත් දත්ත. කොන්ත්‍රාත් දත්ත, කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි වල කොටසක් වන අතර එහි කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි සමග අනුබද්ධව කියවිය යුතුය. කොන්ත්‍රාත් දත්ත හා කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි අතර විෂමතාවක් ඇති වුවහොත් කොන්ත්‍රාත් දත්ත, කොන්ත්‍රාත් දත්ත, කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි අභිභවා යා යුතුය.

Related to කොන්ත්‍රාත් දත්ත