කුලී පදනම මත වාහන සැපයීම. කොන්ත්‍රාත් අංකය ................................. ලංසුකරු විසින් සම්පුර්ණ කල යුතුය රථ - කාර්/වෑන්/ කැබ්/ඩබල් කැබ් 1 කොන්ත්‍රාත්කරුගේ නම 2 ලිපිනය 3 දුරකථන අංකය 4 ෆැක්ස් අංකය 5 වාහනයේ ලියාපදිංචි අංකය 6 මුල් ලියාපදිංචි දිනය 7 නිෂ්පාදන නාමය හා මාදිලිය 8 බර පැටවීමේ ධාරිතාව කි.ග්‍රෑම් 9 වාහනය නිෂ්පාදිත වර්ෂය 10 එන්ජින් ධාරිතාව (CC) 11 ආසන සංඛ්‍යාව (රියදුරු ආසනය නොමැතිව) 12 වායුසමනය කර තිබේද (ද්විත්ව හෝ තනි) 13 අතිරේක අංග ජංගම දුරකථන නැවත ආරෝපනය කිරීමේ හැකියාව ගුවන් විදුලි යන්ත්‍රය හා කැසට් යන්ත්‍රය ආසන වැස්ම 14 අනිවාර්ය නොවන අංග දුම්වැටි දැල්වීම සඳහා ලයිටරය බැටරියෙන් ක්‍රියාකරන විදුරු ජනේල රථ - කාර්/වෑන් /කැබ්/ඩබල් කැබ් 15 වාහනයේ තත්ත්වය 16 රියදුරුගේ නම (යෝජිත) 17 රියදුරු බලපත්‍ර අංකය 18 රියදුරුගේ පලපුරුද්ද (අවුරුදු) 19 ලියාපදිංචි සහතිකයේ පිටපතක් අමුණා තිබේද 20 රක්ෂණ සහතිකයේ පිටපතක් අමුණා තිබේද 21 ආදායම් බලපත්‍රයේ පිටපතක් අමුණා තිබේද 22 වාහනය ලියාපදිංචි කර ඇත්තේ ලංසුකරුගේ නමටද 23 එසේ නොමැති නම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක් අමුණා තිබේද 24 වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර තිබේද 25 වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම් එම ආයතනයේ නම 26 ......................... මාසය සඳහා ෆිනෑන්ස් හෝ ලීසිං වාරිකය ගෙවූ කුවිතාන්සියේ පිටපතක් අමුණා තිබේද? 27 මාසික වාරිකයේ මුදල් ප්‍රමාණය 28 වාහනයෙහි රියදුරු සඳහා වෙන්කර ඇති ජංගම දුරකථන අංකය 29 විවිධ ස්ථානයන්හි වාහන කිහිපයක් සේවය සඳහා යොදවන අවස්ථාවේ දී වාහනය සේවය සඳහා යෙදවීමට අපේක්ෂා කරන ස්ථානය
කුලී පදනම මත වාහන සැපයීම. කොන්ත්‍රාත් අංකය .................................