ගෙවීම් ප්‍රමාදය නියැදි කොටස්

ගෙවීම් ප්‍රමාදය. සේව්‍යයා විසින් ගෙවීම් ප්‍රමාද කලහොත්, ඒ සඳහා පොලී අය කිරීමට කොන්ත්‍රාත්කරුට අයිතිය ඇත. පොළිය ගණනය කල යුත්තේ ගෙවීම් කල යුතුව තිබු දිනයේ සිට ප්‍රමාධ ගෙවීම් සිදුකල දින දක්වා වු කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට ණය ලබාදීමේදී අනුගමන‍ය කරනු ලබන එකී ගෙවීම් කල යුතුව තිබු දිනට පැවතුන පොලී අනුපාතයට වඩා 1% ක් වැඩි අනුපාතයටය.