ප්රමාණ බිල් පත්රය. සම්පුර්ණ කිරීමට පෙර ලංසු පත්රිකාවේ සඳහන්, ලංසු පෝරමය, කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස්, කොන්ත්රාත්තුව සඳහා පොදු කොන්දේසි, කොන්ත්රාත්තුවේ දත්තයන්, ලංසු දත්තයන්, පිරිවිතරයන් යනාදිය මැනවින් කියවා බලන ලෙස කොන්ත්රාත්කරුට උපදෙස් දෙනු ලැබේ.
Appears in 6 contracts
Samples: Vehicle Hire Agreement, Vehicle Hire Agreement, Vehicle Hire Agreement
ප්රමාණ බිල් පත්රය. සම්පුර්ණ කිරිමේදී, ඉන්ධන වියදම්, රියදුරු, වේතන, අළුත්වැඩියා වියදම්, වාහනයේ සේවා කිරීමට පෙර ලංසු පත්රිකාවේ සඳහන්යන වියදම්, ලංසු පෝරමයරක්ෂණ වියදම්, කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස්ඇපකර ගාස්තු, කොන්ත්රාත්තුව සඳහා පොදු කොන්දේසි, කොන්ත්රාත්තුවේ දත්තයන්, ලංසු දත්තයන්, පිරිවිතරයන් යනාදිය මැනවින් කියවා බලන ලෙස කොන්ත්රාත්කරුට උපදෙස් දෙනු ලැබේදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාල බදු හා තීරු බදු යන සියල්ලම සැලකිල්ලට ගත යුතු ය. මෙම ප්රමාණ බිල් පත්රයේ සඳහන්ව නැති කිසිම වියදමක් මණ්ඩලය මඟින් ගෙවනු නොලැබේ.
Appears in 2 contracts
Samples: Vehicle Hire Agreement, Vehicle Hire Agreement