මාසිකව ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත‍්‍රාත්කරු විසින් පහත සඳහන් ලේඛන ඉංජිනේරු වෙත ඉදිරිපත් කල යුතුය. මාසික බිල්පත සමඟ පහත සඳහන් සහතික (a) එම මාසය සඳහා නියමිත පරිදි පිළියෙල කල සහතික කල ධාවන සටහන් පත‍්‍රිකා (b) අදාල වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම්, ගෙවීම් ඉල්ලන මාසයට පෙර මාසය සඳහා එකී ෆිනෑන්ස් හෝ ලිසිං ආයතනයට ගෙවන ලද මාසික වාරිකයට අදාල කුවිතාන්සියේ පිටපතක් (c) ඉදිරිපත් කල මුල් වාහනය වෙනුවට මාසය තුලදී වෙනත් වාහනයක් සපයා ඇත්නම්, ඒ සඳහා අනුමැතිය. (h) ඉංජිනේරුගේ නියෝජිතයා විසින් තීරණය කරන පරිදි ඉරිදා දින සේවයේ යෙදවුවහොත් (රාජකාරී අවශ්‍යතාවය මත) වැඩ කරන පැය ගණන අතිකාල ලෙස සලකනු ලබන්නේ මෙහි සඳහන් වගන්ති අංක 4.1(c) ට යටත්වයි.
Appears in 2 contracts
Samples: Vehicle Hire Agreement, Vehicle Hire Agreement
මාසිකව ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත‍්‍රාත්කරු විසින් පහත සඳහන් ලේඛන ඉංජිනේරු වෙත ඉදිරිපත් කල යුතුය. මාසික බිල්පත සමඟ පහත සඳහන් සහතික
(a) එම මාසය සඳහා නියමිත පරිදි පිළියෙල කල සහතික කල ධාවන සටහන් පත‍්‍රිකා
(b) අදාල වාහනය ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම්, ගෙවීම් ඉල්ලන මාසයට පෙර මාසය සඳහා එකී ෆිනෑන්ස් හෝ ලිසිං ආයතනයට ගෙවන ලද මාසික වාරිකයට අදාල කුවිතාන්සියේ පිටපතක්
(c) ඉදිරිපත් කල මුල් වාහනය වෙනුවට මාසය තුලදී වෙනත් වාහනයක් සපයා ඇත්නම්, ඒ සඳහා අනුමැතිය.
(h) ඉංජිනේරුගේ නියෝජිතයා විසින් තීරණය කරන පරිදි ඉරිදා දින සේවයේ යෙදවුවහොත් (රාජකාරී අවශ්‍යතාවය මත) වැඩ කරන පැය ගණන අතිකාල ලෙස සලකනු ලබන්නේ මෙහි සඳහන් වගන්ති අංක 4.1(c) ට යටත්වයි.
Appears in 1 contract
Samples: Vehicle Hire Agreement