රක්ෂණ ආවරණ සීමාවන් නියැදි කොටස්

රක්ෂණ ආවරණ සීමාවන්. කොන්ත‍්‍රාත්කරු විසින් අදාල වාහන සඳහා පුර්ණ රක්ෂණ සහතික, ලියාපදිංචි සහතික, ආදායම් බලපත‍්‍ර, ෆිනෑන්ස් හෝ ලීසිං කල සහතික (ෆිනෑන්ස් හෝ ලීසිං කර ඇත්නම්) වල පිටපත් ඉදිරිපත් කල යුතුය. වාහන පුර්ණ රක්ෂණය කල යුතු අතර, එය ශ‍්‍රී ලංකාවේ රක්ෂණ මණ්ඩලයේ‌‌ ලියාපදිංචි රක්ෂණ සමාගමක් මඟින් හෝ සංස්ථාවක් මඟින් ඉටු කර තිබිය යුතුය. “කොන්ත‍්‍රාත්තු දත්තයන් ” හි සඳහන් වී ඇති පරිදි වාහන පුර්ණ රක්ෂණය කර කුලියට දීම හා කුලියට ගැනීම (Letting සහ Hiring) සඳහාද ආවරණය කර තිබිය යුතුය. …………………………… ජල සම්පාදන ක‍්‍රමය/ කාර්යාලය/ ව්‍යාපෘතිය කොන්ත‍්‍රාත් අංකය ........................................