ලංසු දත්ත. ලංසු දත්ත කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස් හි කොටසක් වන අතර එහි කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස් සමග අනුබද්ධව කියවිය යුතුය. ලංසු දත්ත හා කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස් අතර විෂමතාවක් ඇති වුවහොත් ලංසු දත්ත තුළ අන්තර්ගතය, කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස්හි අන්තර්ගතය අභිබවා යා යුතුය.
ලංසු දත්ත. කොන්ත්රාත්කරුවන් සඳහා උපදෙස්