ලංසු සඳහා ඇරයුම. ව්‍යාපෘති කාර්යාල .......................................................... .................................. (අදාල ව්‍යාපෘති කාර්යාල ලිපිනය යොදන්න) කාර්යාල පාවිච්චිය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටු සභාපතිතුමා විසින් කුලී පදනම මත ........................... (අවශ්‍යතාවන් කෙටියෙන්) වාහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික වාහන අයිතිකරුවන්ගෙන් හා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන වලින් ලංසු කැඳවනු ලැබේ.
ලංසු සඳහා ඇරයුම. 1. රත්මලාන, ගාලුපාර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපතිතුමා විසින් කුලී පදනම මත ....................................... (අවශ්‍යතාවන් කෙටියෙන්) වාහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික වාහන අයිතිකරුවන්ගෙන් හා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන වලින් ලංසු කැඳවනු ලැබේ. 2. ජාතික තරඟකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවනු ලැබේ. 3. විකල්ප ලංසු භාරගනු නොලැබේ. අවශ්‍යනම් ලංසුකරුවන් විසින් වෙන වෙනම ලංසු පත්‍රිකා ලබා ගත යුතු අතර, ඒවා වෙන් වෙන් වශයෙන්, ඉදිරිපත් කල යුතුය. ඒ එක් එක් ලංසුපත් සඳහා වෙන වෙනම ලංසු ඇපකර ඉදිරිපත් කල යුතු අතර වෙන වෙනම ලේඛණගත ලංසු ලෙස ඉදිරිපත් කල යුතුය . 4. කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා යෝග්‍යතාව ලැබීමට, සාර්ථක ලංසුකරු අසාදුගත වුවකු (Black listed) නොවිය යුතුය. 5. මේ පිළිබඳව උනන්දුවක් දක්වන ලංසුකරුවන්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) මඟින් දුරකථන අංක 0112-638885 හෝ 0112-638999 දිගුව 1750 ඔස්සේ හෝ, ෆැක්ස් අංකය 0112-635885 මඟින් වැඩිදුර විස්තර ලබාගත හැක. ලංසු පත්‍රිකා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) කාර්යාලය තුලදී නොමිලේ පරික්ෂා කල හැකිය. 6. ලංසු පත්‍රිකා මිලදී ගැනීම සඳහා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) වෙත ලිපියකින් ඉල්ලුම් කල යුතු අතර, සතියේ වැඩකරන දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ලංසු පත්‍රිකා සඳහා නැවත ආපසු නොගෙවන රු................. සමඟ අදාල වැට් අගය ගෙවීමෙන්, ඒවා ලබා ගත හැකිය. 7. ලංසුපත්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්), ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලුපාර, රත්මලාන වෙත ..................... දින පෙ.ව./ ප.ව. ................. ට පෙර ලැබීමට සැලස්විය යුතුය. ලංසු භාර ගැනීම අවසන් කල වහාම එම ලංසු එහි පැමිණි ලංසුකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරියේ විවෘත කරනු ලැබේ. 8. ප්‍රමාද වී ලැබෙන ලංසුපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 9. සියළුම ලංසුපත් රු............................. වටිනා ලංසු ඇපකරයක්, සහිතව ඉදිරිපත් කල යුතුය. මෙම ඇපකරය ............................... දින දක්වා වලංගු විය යුතුය. 10. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට හෝ ඔහුගේ/ඇයගේ කාලත්‍රයාට හෝ යැපෙන්නන් හට ලංසු ඉදිරිපත් කිරීමට අනුමත නැත. සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව …………………..................... ජල සම්පාදන ක්‍රමය/ කාර්යාලය/ ව්‍යාපෘතිය
ලංසු සඳහා ඇරයුම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය