ලංසුකරුවන් සඳහා උපදෙස්. වෙනත් කරුණු වගන්ති අංකය පිටු අංකය ලංසු ඉදිරිපත් කිරීමට ලංසුකරුවන්ට තිබිය යුතු සුදුසුකම් පිළිබඳ ලිඛිත සාක්ෂි 2 1-3 1-5 සුදුසුකම් පිළිබඳ දත්තයන් 2 1-4 1-5 සහතික කරන ලද ලිපිවල ඡායාපිටපත් 2 1-4 1-5 ලංසු පෝරමය සේවායෝජකයාට දැනුම් දීම 16 1 - 16 ලංසු සම්පුර්ණකර ඇති බව 16 1 - 16 අත්සන් කර තිබීම 16 1 - 16 ලංසු අත්සන් කල අය 16 1 - 16 ලංසුව සඳහා අත්සන් කර ඇති අයගේ සුදුසුකම් සපුරා ඇති බව සහතික කර ලිපි ඇතුලත් කර තිබීම. 16 1 - 16
ලංසුකරුවන් සඳහා උපදෙස්. වෙනත් කරුණු වගන්ති අංකය පිටු අංකය ලංසු පත්‍රිකා සංශෝධනය එම අතිරේකයන් පිළිගත් බව 9,19 1-8, 1-9, 1-18 අතිරේකයන්හි ඇති ප්‍රකාශයන් සැලකිල්ලට භාජනය කළේද 9,19 1-8, 1-9, 1-18 ඉදිරිපත් කල ලංසු පත්‍රිකාවේ අඩංගු දේ ලංසුකරු සඳහා වු කොන්දේසි වල වගන්ති 11 අනුව ලංසු පත්‍රිකාවට අයත් සියළුම දේ මුල් පත්‍රිකාවට හා පිටපතට ඇතුල් කල බව 11 1-9, 1-11 ලංසු මුද්‍රා තැබීමට පෙර ලංසුකරු සඳහා වු කොන්දේසි හි වගන්ති අංක 18 කියවා බැලුවේද 18 1 – 17 VAT සහතිකය/දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල ලිපිය 12.4 1 – 12 පසුගිය වසර වල සිදුකරන සේවා වලට සමාන සේවා වල විස්තර ඇමුණුම්1 11 – 1 ලංසුපත් අත්සන් කිරිම සඳහා ලංසුකරුගේ අනුමැතිය ඇමුණුම්2 11 – 2 දිවුරුම් ප්‍රකාශය ඇමුණුම්3 11 - 3 Revised on 17-05-2018 ලංසු සඳහා ඇරයුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ........................................................................... අමාත්‍යාංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය …………………..................... ජල සම්පාදන ක්‍රමය/ කාර්යාලය/ ව්‍යාපෘතිය කොන්ත්‍රාත් අංකය..................................................... කුලී පදනම මත වාහන ලබා ගැනීම ලංසු සඳහා ඇරයුම 1. රත්මලාන, ගාලුපාර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපතිතුමා විසින් කුලී පදනම මත ....................................... (අවශ්‍යතාවන් කෙටියෙන්) වාහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික වාහන අයිතිකරුවන්ගෙන් හා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන වලින් ලංසු කැඳවනු ලැබේ. 2. ජාතික තරඟකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවනු ලැබේ. 3. විකල්ප ලංසු භාරගනු නොලැබේ. 4. කොන්ත්‍රාත්තුවේ, ඉංජිනේරුවාගේ ඇස්තමේන්තුව රු........................./= සහ අදාළ වැට් බද්ද වේ. {ඉංජිනේරු ඇස්තමේන්තුව සැකසීමේදී, දී ඇති මාර්ගෝපදේශ (guide line) අනුගමනය කරන්න}. 5. කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා යෝග්‍යතාව ලැබීමට, සාර්ථක ලංසුකරු අසාදුගත වුවකු (Black listed) නොවිය යුතුය. 6 Revised on 23-01-2023 . මේ පිළිබඳව උනන්දුවක් දක්වන ලංසුකරුවන්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) මඟින් දුරකථන අංක 0112-605328 හෝ 0112-638999 දිගුව 1750 ඔස්සේ හෝ, ෆැක්ස් අංකය 0112-635885 මඟින් වැඩිදුර විස්තර ලබාගත හැක. ලංසු පත්‍රිකා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) කාර්යාලය තුලදී නොමිලේ පරික්ෂා කල හැකිය. 7. ලංසු පත්‍රිකා මිලදී ගැනීම සඳහා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) වෙත ලිපියකින් ඉල්ලුම් කල යුතු අතර, සතියේ වැඩකරන දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ලංසු පත්‍රිකා සඳහා නැවත ආපසු නොගෙවන රු................. සමඟ අදාල වැට් අගය ගෙවීමෙන්, ඒවා ලබා ගත හැකිය. 8. ලංසුපත්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්), ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලුපාර, රත්මලාන වෙත ..................... දින පෙ.ව./ ප.ව. ................. ට පෙර ලැබීමට සැ...