වෙනත් කරුණු. ලංසු ඉදිරිපත් කිරීමට ලංසුකරුවන්ට තිබිය යුතු සුදුසුකම් පිළිබඳ ලිඛිත සාක්ෂි 2 1-3 1-5 සේවායෝජකයාට දැනුම් දීම 16 1 - 16 ලංසු සම්පුර්ණකර ඇති බව 16 1 - 16 අත්සන් කර තිබීම 16 1 - 16 ලංසු අත්සන් කල අය 16 1 - 16 ලංසුව සඳහා අත්සන් කර ඇති අයගේ සුදුසුකම් සපුරා ඇති බව සහතික කර ලිපි ඇතුලත් කර තිබීම. 16 1 - 16 සේවා යෝජකයාට දැනුම් දීම 14 1-13 1-14 අවශ්‍ය ආකෘති පත්‍ර සපයා තිබේද 14 1-13 1-14 ඇප බැඳුම්කරය ඉදිරිපත් කර ඇති ආයතනය 14 1-13 1-14 වලංගුභාවය ලංසු දත්තයන් හා ගැලපේද 14 1 - 14
Appears in 2 contracts
Samples: Vehicle Hire Agreement, Vehicle Hire Agreement
වෙනත් කරුණු. එම අතිරේකයන් පිළිගත් බව 9,19 1-8, 1-9, 1-18 අතිරේකයන්හි ඇති ප්‍රකාශයන් සැලකිල්ලට භාජනය කළේද 9,19 1-8, 1-9, 1-18 ලංසුකරු සඳහා වු කොන්දේසි වල වගන්ති 11 අනුව ලංසු පත්‍රිකාවට අයත් සියළුම දේ මුල් පත්‍රිකාවට හා පිටපතට ඇතුල් කල බව 11 1-9, 1-11 ලංසු මුද්‍රා තැබීමට පෙර ලංසුකරු සඳහා වු කොන්දේසි හි වගන්ති අංක 18 කියවා බැලුවේද 18 1 – 17 VAT සහතිකය/දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල ලිපිය 12.4 1 – 12 පසුගිය වසර වල සිදුකරන සේවා වලට සමාන සේවා වල විස්තර ඇමුණුම්1 11 – 1 ලංසුපත් අත්සන් කිරිම සඳහා ලංසුකරුගේ අනුමැතිය ඇමුණුම්2 11 – 2 දිවුරුම් ප්‍රකාශය ඇමුණුම්3 11 - 3 …………………..................... ජල සම්පාදන ක්‍රමය/ කාර්යාලය/ ව්‍යාපෘතිය 1. රත්මලාන, ගාලුපාර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපතිතුමා විසින් කුලී පදනම මත ....................................... (අවශ්‍යතාවන් කෙටියෙන්) වාහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික වාහන අයිතිකරුවන්ගෙන් හා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන වලින් ලංසු කැඳවනු ලැබේ. 2. ජාතික තරඟකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවනු ලැබේ. 3. විකල්ප ලංසු භාරගනු නොලැබේ. 4. කොන්ත්‍රාත්තුවේ, ඉංජිනේරුවාගේ ඇස්තමේන්තුව රු........................./= සහ අදාළ වැට් බද්ද වේ. {ඉංජිනේරු ඇස්තමේන්තුව සැකසීමේදී, දී ඇති මාර්ගෝපදේශ (guide line) අනුගමනය කරන්න}. 5. කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා යෝග්‍යතාව ලැබීමට, සාර්ථක ලංසුකරු අසාදුගත වුවකු (Black listed) නොවිය යුතුය. 6 . මේ පිළිබඳව උනන්දුවක් දක්වන ලංසුකරුවන්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) මඟින් දුරකථන අංක 0112-638885 හෝ 0112-638999 දිගුව 1750 ඔස්සේ හෝ, ෆැක්ස් අංකය 0112-635885 මඟින් වැඩිදුර විස්තර ලබාගත හැක. ලංසු පත්‍රිකා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) කාර්යාලය තුලදී නොමිලේ පරික්ෂා කල හැකිය. 7. ලංසු පත්‍රිකා මිලදී ගැනීම සඳහා සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) වෙත ලිපියකින් ඉල්ලුම් කල යුතු අතර, සතියේ වැඩකරන දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ලංසු පත්‍රිකා සඳහා නැවත ආපසු නොගෙවන රු................. සමඟ අදාල වැට් අගය ගෙවීමෙන්, ඒවා ලබා ගත හැකිය. 8. ලංසුපත්, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්), ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලුපාර, රත්මලාන වෙත ..................... දින පෙ.ව./ ප.ව. ................. ට පෙර ලැබීමට සැලස්විය යුතුය. ලංසු භාර ගැනීම අවසන් කල වහාම එම ලංසු එහි පැමිණි ලංසුකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරියේ විවෘත කරනු ලැබේ. 9. ප්‍රමාද වී ලැබෙන ලංසුපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 10. සියළුම ලංසුපත් රු............................. වටිනා ලංසු ඇපකරයක්, සහිතව ඉදිරිපත් කල යුතුය. මෙම ඇපකරය ............................... දින දක්වා වලංගු විය යුතුය. 11. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට හෝ ඔහුගේ/ඇයගේ කාලත්‍රයාට හෝ යැපෙන්නන් හට ලංසු ඉදිරිපත් කිරීමට ලංසුකරුවන්ට තිබිය නොහැක. සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව …………………..................... ජල සම්පාදන ක්‍රමය/ කාර්යාලය/ ව්‍යාපෘතිය 1. …………………………………ප්‍රාදේශීය කාර්යාල, ...................................................................... ..........................................................................(අදාල ප්‍රාදේශිය මධ්‍යස්ථාන ලිපිනය යොදන්න) කාර්යාල පාවිච්චිය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ………………………….. ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු සභාපතිතුමා විසින් කුලී පදනම මත .................................... (අවශ්‍යතාවන් කෙටියෙන්) වාහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික වාහන අයිතිකරුවන්ගෙන් හා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතන වලින් ලංසු කැඳවනු ලැබේ. 2. ජාතික තරඟකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවනු ලැබේ. 3. විකල්ප ලංසු භාරගනු නොලැබේ. 4. කොන්ත්‍රාත්තුවේ, ඉංජිනේරුවාගේ ඇස්තමේන්තුව රු........................./= සහ අදාළ වැට් බද්ද වේ {ඉංජිනේරු ඇස්තමේන්තුව සැකසීමේදී, දී ඇති මාර්ගෝපදේශ (guide line) අනුගමනය කරන්න}. 5. කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා යෝග්‍යතාව ලැබීමට, සාර්ථක ලංසුකරු අසාදුගත වුවකු (Black listed) නොවිය යුතුය. 6 . මේ පිළිබඳව උනන්දුවක් දක්වන ලංසු කරුවන්,………………………………මඟින් දුරකථන අංක……………………………………………………….ඔස්සේ හෝ ෆැක්ස් අංකය .............................. මඟින් වැඩිදුර විස්තර ලබාගත හැක. ලංසු පත්‍රිකා ……………………………………………. කාර්යාලය තුලදී නොමිලේ පරික්ෂා කල හැකිය. 7. ලංසු පත්‍රිකා මිලදී ගැනීම සඳහා......................................................................................... වෙත ලිපියකින් ඉල්ලුම් කල යුතු සුදුසුකම් පිළිබඳ ලිඛිත සාක්ෂි 2 1-3 1-5 සේවායෝජකයාට දැනුම් දීම 16 1 - 16 අතර, සතියේ වැඩකරන දිනවල පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා ලංසු සම්පුර්ණකර ඇති බව 16 1 - 16 අත්සන් කර තිබීම 16 1 - 16 ලංසු අත්සන් කල අය 16 1 - 16 ලංසුව පත්‍රිකා සඳහා අත්සන් කර ඇති අයගේ සුදුසුකම් සපුරා ඇති බව සහතික කර ලිපි ඇතුලත් කර තිබීම. 16 1 - 16 සේවා යෝජකයාට දැනුම් දීම 14 1-13 1-14 අවශ්‍ය ආකෘති පත්‍ර සපයා තිබේද 14 1-13 1-14 ඇප බැඳුම්කරය ඉදිරිපත් කර ඇති ආයතනය 14 1-13 1-14 වලංගුභාවය ලංසු දත්තයන් හා ගැලපේද 14 1 - 14නැවත ආපසු නොගෙවන රු................. සමඟ වැට් .............% ගෙවීමෙන්, ඒවා ලබා ගත හැකිය.
Appears in 1 contract
Samples: Vehicle Hire Agreement
වෙනත් කරුණු. ලංසු ඉදිරිපත් කිරීමට ලංසුකරුවන්ට තිබිය යුතු සුදුසුකම් පිළිබඳ ලිඛිත සාක්ෂි 2 1-3 1-5 සේවායෝජකයාට දැනුම් දීම 16 1 - 16 ලංසු සම්පුර්ණකර ඇති බව 16 1 - 16 අත්සන් කර තිබීම 16 1 - 16 ලංසු අත්සන් කල අය 16 1 - 16 ලංසුව සඳහා අත්සන් කර ඇති අයගේ සුදුසුකම් සපුරා ඇති බව සහතික කර ලිපි ඇතුලත් කර තිබීම. 16 1 - 16 සේවා යෝජකයාට දැනුම් දීම 14 1-13 1-14 අවශ්‍ය ආකෘති පත්‍ර සපයා තිබේද 14 1-13 1-14 ඇප බැඳුම්කරය ඉදිරිපත් කර ඇති ආයතනය 14 1-13 1-14 වලංගුභාවය ලංසු දත්තයන් හා ගැලපේද 14 1 - 14
Appears in 1 contract
Samples: Vehicle Hire Agreement