Contract
............. වාර්ෂික කාර්ය සාධන ගිවිසුම - වයඹ පළාත් සභාව
(මාණ්ඩලික නොවන ශ්‍රේණිය)
(1) කොටස
පෞද්ගලික විස්තර ආයතනය:-......................................................
-
නම
උපන්දිනය
මුල්පත්වීමේ දිනය
වයඹ පළාත් සභාවට අන්තර්ග්‍රහණය වූ දිනය
තනතුර
පන්තිය හා ශ්‍රේණිය
ඉහත තනතුරට පත්වූ දිනය
මුළු සේවා කාලය
(මේ දක්වා දරන ලද සියළු තනතුරුවල)
වැටුප් වර්ධක දිනය
ඔබ වාර්තාකරන නිලධාරියා
02. ගිවිසුම් ගතවන ඇගයීම් කාල පරිච්ඡේදය :- . ............................. xxx ............................දක්වා.
අනු අංකය
(I) |
ර (2) කොටස
(II) |
උප ක්‍රියාකාරකම්
(III) |
ඒ ඒ කාර්යය සඳහා නිශ්චිත වූ ක්‍රමවේදය හා දර්ශක
(iv) |
වාර්ෂික ඉලක්කය ඉලක්කමෙන් ජන.01-දෙසැ.31 (v) |
ළඟාකරගත් ප්‍රගතිය ජන.01-දෙසැ.31
(vi) |
අපේක්ෂිත ඉලක්කය ලඟාකර ගැනීමට නොහැකි වූවා නම් එයට හේතුව
(vii) |
ඒ සඳහා දිය හැකි විසඳුම්
(viii) |
ප්‍රතිශතය
|
ලකුණු |
1)
2)
3)
එ එකතුව (පොදු තක්සේරු වාර්තාවේ Y ලෙස සටහන් කර ඇති)
|
|
|
|
|
|
|
|
|
|
ග (3) කොටස
|
ඇ (4) කොටස
|
මෙම ආයතනයේ සංවර්ධන නිලධාරි/කළමනාකරණ සේවා නිලධාරියෙකු ලෙස …………..වර්ෂය තුළ මාගේ කාර්ය සාධනයට කළ යුතු සියළු කටයුතු ඉටුකරන බවට එකඟ වෙමි.
.......................................................... ................................. (ගිවිසුම්ගත වන නිලධාරියාගේ අත්සන). දිනය නම: ................................................................................................... ......................................සිට...........................................දක්වා කාලය සඳහා ...............................................................(ආයතනයේ නම) දී අත්සන් කොට ගිවිසුම්ගත වූ බවට.
............................................ ආයතන ප්‍රධානියාගේ අත්සන.
දිනය .............................. |
ඉහත ඇගයීම සාධාරණ ලෙස සිදුකර ඇති බවට එකඟ වෙමි/එකඟ නොවෙමි.
.......................................................... ................................. (ගිවිසුම්ගත වන නිලධාරියාගේ අත්සන). දිනය
............................................ ආයතන ප්‍රධානියාගේ අත්සන.
දිනය .............................. |