යeොමු අංකe: 24/10/001/0019/005
යeොමු අංකe: 24/10/001/0019/005
2023 පෙබරවාරි 02
ප්රධාන විධායක නිලධාරීන් බලෙත්රලාභී මුදල් සමාගම්
මහත්මයාණනි/ මහත්ියනි
පිළිගත හැකි ණe යරණිගත කිරීයේ ආeතනeක් යෙස ඉක්රො ෙංකො ලිමිටඩ් (ICRA Lanka Limited)
ඉවත් කිරීම
පමය 2018.03.13 දිනැති ණය පරේණිගත කිරීම් පිළිබඳ 2018 අංක 01 දරන චක්රපල්ඛය හා සබැපඳයි.
ෙහත අත්සන් කළ අය පවත ශ්රී ලංකා සුරැකුම්ෙත් හා විනිමය පකාිෂන් සභාව විසින් දැනුම් දී ඇති
ෙරිදි, ඉක්රා ලංකා ලිිටඩ් විසින් ශ්රී ලංකාව තුළ එහි වයාොර කටයුතු 2023.01.31 දින සිට ක්රියාත්මක වන ෙරිදි නවත්වන අතර, ඒ අනුව එහි පසේවාලාභීන් පවත අදාළ ගිවිසුම් යටපත් නිකුත් කරන ලද පරේණිගත කිරීම් ද එදින සිට ම බලෙැවැත්පවන ෙරිදි ඉවත් කරගනු ලැපේ.
එබැවින්, ඉක්රා ලංකා ලිිටඩ් පවතින් පසේවාවන් ලබා පගන ඇති බලෙත්රලාභී මුදල් සමාගම් පවත ෙහත අත්සන් කළ අය විසින් දැනුම් පදනු ලබනුපේ බලෙත්රලාභී මුදල් සමාගම්වලට අදාළ වන පරගුලාසි සමග අනුකූල වීම සඳහා හැකි ඉක්මනින්, පිළිගත හැකි පවනත් ණය පරේණිගත කිරීපම් නිපයෝජිත ආයතනයක් සමග අලුත් ගිවිසුම්වලට එළපෙන පලස සහ ඒ සම්බන්ධව ෙහත අත්සන් කළ අය දැනුවත් කරන පලසත්ය.
පමම ලිපිපේ අඩංගු කරුණු 2023.02.02 සිට බලෙැවැත්පවන අතර, පමය 2018 අංක 01 දරන ණය පරේණිගත කිරීම් පිළිබඳ චක්රපල්ඛය සහ 2021 අංක 08 දරන පිළිගත හැකි ණය පරණිගත කිරීපම් නිපයෝජිත ආයතනයක් පලස ලංකා පේටින් ඒජන්සි ලිිටඩ් පිළිගැනීම පිළිබඳ චක්රපල්ඛය සමග කියවිය යුතු ය.
මීට විශේවාසී,
ආේ. එම්. සී. එච්. පක්. ජයසිංහ ිය