Contract
මූලය බුද්ධධි ඒකකය
2024 දපබරවාරි 16
ශ්රී ලංකාවේ මූලය බුද්ධි ඒකකය ශ්රී ලංකා සුරාබදු වෙපාර්තවේන්තුව සමඟ අවවබෝධතා ගිවිසුමකට එළැවෙයි.
2006 අංක 6 දරන මුදල් ගනුදදනු වාර්තා කිරීදේ පනදේ විධිවිධාන ප්රකාරව, මුදල් විශුද්ධධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීේ සේබන්ධ දතාරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්රී ලංකා මූලය බුද්ධධි ඒකකය 2024 ජනවාරි 09 වන දින ශ්රී ලංකා මහ බැංකු පරිශ්රදේ දී ශ්රී ලංකා සුරාබදු දදපාර්තදේන්තුව සමඟ අවදබෝධතා ගිවිසුමකට එළැඹිණි.
ශ්රී ලංකා මහ බැංකුදේ අධිපති සහ මුදල් විශුද්ධධිකරණය වැළැක්වීදේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැේීදේ ජාතික සේබන්ීකරණ කමිටුදේ සභාපති ආචාර්ය පී. නන්දලාල් ීරසංහ මහතා ඉදිරිදේ දී සුරාබදු දකාමසාරිස් ජනරාල් දේ. එේ. එස්. එන්. ජයසංහ මහතා සහ මූලය බුද්ධධි ඒකකදේ එවකට අධයක්වෂ ඊ. එච්. දමාදහාට්ටි මහේමිය අදාළ ආයතන දවනුදවන් අවදබෝධතා ගිවිසුමට අේසන් තැබූහ.
මුදල් විශුද්ධධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම යනු දගෝලීය දමන්ම ජාතික ආර්ික හා මූලය පද්ධධතිවල ස්ථාවරේවයට තර්ජනයක්ව විය හැකි දගෝලීය වශදයන් ක්රියාේමක වන මූලය අපරාධයන් දේ. ශ්රී ලංකා සුරාබදු දදපාර්තදේන්තුව සහ මූලය බුද්ධධි ඒකකය අතර ඇතිකර ගේ අවදබෝධතා ගිවිසුම මගින් එවැනි අනීතික කටයුතු වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරදි සේබන්ධදයන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා අතයවශය වන දතාරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැදේ.
දමරට මුදල් විශුද්ධධිකරණය වැළැක්වීදේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැේීදේ රාමුව ශක්වතිමේ කිරීම සඳහා දතාරතුරු හුවමාරු කර ගැනීදේ අරමුණින් මූලය බුද්ධධි ඒකකය, 2008 වසදර් සට දේ දක්වවා විදද්ධශීය පාර්ශ්ව 44 ක්ව සමග දමන්ම ශ්රී ලංකා දර්ගුව, ආගමන හා විගමන දදපාර්තදේන්තුව, දද්ධශීය ආදායේ දදපාර්තදේන්තුව, පුද්ධගලයන් ලියාපදිංචි කිරීදේ දදපාර්තදේන්තුව, ශ්රී ලංකා දපාලිසය ඇතුළු තවේ දද්ධශීය රාජය ආයතන 11 ක්ව සමඟ අවදබෝධතා ගිවිසුේවලට එළැඹ ඇත.
xxxxxxx xxxxxxxxxx xxxxxx xx. එේ. එස්. එන්. ජයසංහ මහතා සහ මූලය බුද්ධධි ඒකකදේ එවකට අධයක්වෂ ඊ. එච්. දමාදහාට්ටි මහේමිය ශ්රී ලංකා මහ බැංකුදේ අධිපති සහ මුදල් විශුද්ධධිකරණය වැළැක්වීදේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැේීදේ ජාතික සේබන්ීකරණ කමිටුදේ සභාපති ආචාර්ය පී. නන්දලාල් ීරසංහ මහතා ඉදිරිදේ අවදබෝධතා ගිවිසුම හුවමාරු කරන අවස්ථාව
වදේ සට: මූලය බුද්ධධි ඒකකදේ දජයෂ්ඨ සහකාර අධයක්වෂ ඒ. ඩේලිේ. යූ. සී. එන්. බණ්ඩාර මහතා; මූලය බුද්ධධි ඒකකදේ අධයක්වෂ ආචාර්ය ඩේලිේ. ජී. එස්. එස්. දේ. කීර්තිරේන මිය; මූලය බුද්ධධි ඒකකදේ එවකට අධයක්වෂ ඊ. එච්. දමාදහාට්ටි මහේමිය; ශ්රී ලංකා මහ බැංකුදේ නිදයෝජය අධිපති දක්ව. එේ. ඒ. එන්. දවුලගල මහේමිය; ශ්රී ලංකා මහ බැංකුදේ අධිපති ආචාර්ය පී. නන්දලාල් ීරසංහ මහතා; සුරාබදු දකාමසාරිස් ජනරාල් දේ. එේ. එස්. එන්. ජයසංහ මහතා; සුරාබදු දකාමසාරිස් (නීති ක්රියාේමක කිරීේ) චන්රසරි සල්වා මහතා; ශ්රී ලංකා සුරාබදු දදපාර්තදේන්තුදේ නීති නිලධාරි ඩේලිේ. එේ. එන්. පී. විදේසරිවර්ධන දමනවිය; සහ මූලය බුද්ධධි ඒකකදේ දජයෂ්ඨ සහකාර අධයක්වෂ දක්ව. ඩී.
එස්. එන්. අතුදකෝරල මහතා දමම අවසථාවට සහභාගී වූහ.