ඛනිජ කෙල ් නිෂ්පාදන මිලද ී ගැනීම සඳහා ඇ.ක€ා. මිලියන 500ක ණය කර්ඛා ගිවිසුමB
ඉන්දියානු මහ කකාමසාරිස ් කාර්යාලය කකාළඹ
පුවත්පත ් නිකේදනය
ඛනිජ කෙල ් නිෂ්පාදන මිලද ී ගැනීම සඳහා ඇ.ක€ා. මිලියන 500ක ණය කර්ඛා ගිවිසුමB
ඉBියාවේ අපනයන ආනයන බ ැංකුව (එක්සිම් බ ැංකුව) සහ ශ්රී ලැංකා රජය ඛනිජ වෙල් නිෂ්පාදන මිලදී ග නීම සඳහා ඇ. ව€ා. මිලියන 500ක ණය වේඛා ගිවිසුමක්ස 2022 වපබරවාරි 02 වන ින ශ්රී ලැංකා මුදල් අමාෙය ගරු බ ිල් රාජපක්සෂ ම තිතුමා සහ ශ්රී ලැංකාවේ ඉBදීය මහ වකාමසාරිස් වගෝපාල් බාග්වල් ම තිතුමා ඉිරිපිට දී අත්සB ෙ බීය.
2. ශ්රී ලැංකාව වවනුවවB මුදල් වල්කම් එස්. ආේ. ආටිගල මහො ද ඉBදීය පාේශවය වවනුවවB එක්සිම් බ ැංකුවේ සාමානයාධිකාරී වගෞරේ භණ්€ාරි මහො ද ගිවිසුමට අත්සB
ෙ බූහ.
3. ශ්රී ලැංකා රජවේ හිි අවශයොවය සඳහා ප්රතිචාර දක්සවමිB ඉBදීය රජය ඇ.ව€ා. මිලියන 500ක ණය වේඛා පහසුකමක්ස හරහා ඉBියාවවB ඉBධන ආනයනය කිරීම සඳහා ශ්රී ලැංකාවට සහවයෝගය ලබා දුBවBය. කරුණු රාශියක්ස පිළිබඳව සාකච්ඡා කරමිB ඉBදීය විවේශ කටයුතු අමාෙයතුමා සහ ශ්රී ලැංකා මුදල් අමාෙය ගරු බ ිල් රාජපක්සෂ ම තිතුමා අෙර 2022 ජනවාරි 15 වන ින අBෙේජාලය ඔස්වස් ප වති හමුවවB අනතුරුව වමම තීරණාත්මක සහය ලබා දීමට තීරණය වකරිණ.
4. ශ්රී ලැංකාවේ සමීපෙම අසල්ව ියා සහ ිගු කාලීන සහකරුවා වශවයB ඉBියාව පශ්චාත් වකාවිඩ් සමය තුළ ශ්රී ලැංකා ආේිකය යථා ෙත්වයට පත් කිරීම සඳහා සහය ද ක්සීමට ක ප ී ිටිA. වමම ණය වේඛා ගිවිසුම අත්සB ෙ බීම අපවග් ේවිපාේශවික සහවයෝගීොවවේ ෙවත් සBධිස්ථානයක්ස වේ. එවස්ම, එය ඉBියාව විිB මෑෙකදී ශ්රී ලැංකාවට ලබා දුB ඇ. ව€ා. මිලියන 900කට අධික විවේශ විනිමය සහවයෝගය ඉිරියටත් පවත්වාවගන යාමකි. වමම පියවර මුදල් අමාෙයතුමා විිB 2021 වදස ම්බේ මස ිදු කරන ලද ඉBදීය සැංචාරය අෙරතුර වදපාේශවය විිB ිදු කරන ලද සාකච්ඡාවBට අනුකූල ය.වමම සහවයෝගය සමඟ ඉBියාව විිB ශ්රී ලැංකාවට ලබා දී ඇති සැංවේධන සහවයෝගය ඇ. ව€ා. බිලියන 4කට ආසBන වේ.
වකාළඹ
***
2022 වපබරවාරි 02