R.A. I. No. ……...................)
(R.A. I. No. ……...................)
……………………………………………………….
……………………………………………………….
……………………………………………………….
……………………....................................
දු. අංක ..............................................
ඊ- මේල් .............................................
20… / ……../ ……
කළමණාකරු වෙළඳ අංශය, අයිඩියා ඉම්පපෝට්ස් ඇන්ඩ් එක්ස්පපෝට්ස් ලිමිටඩ් නො. 06 ලුකස් පාර, කොළඹ 14
සිවිලිම වෙළඳ ප්රදර්ශනාගාරයක් ආරම්භ කිරීමට සුදුසුකම් පරිදි ඉල්ලා සිටීම.
ඉහත ලිපිනයේ පදිංච් ............................................................................................. (ජා.හැ.අංක ......................................) වන මා විසින් ඔබගේ ඉහත ආයතනයේ සිවිලිම වෙළඳ ප්රදර්ශනාගාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සදහා ........................................ලිපිනයේ බදු ගිවිසුම / සින්නක්කර අයිතිය / හවුල් අයිතිය / කුලී පදනම මත / පවත්නා ව්‍යපාරික ස්ථානය / හෝ නිවසේම ඉදිරි ව්‍යපාරික කොටස, වර්ග අඩි .................................. ප්‍රමාණය තනිමහල් / දෙමහල් / හෝ ඊට වැඩි, ස්ථානයේ .................................................................. ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය සභාව / නගර සභාව කලාපය තුල ............................................................. නගරයට ආසන්නව පිහිටි මෙම ස්ථානය ඉහත වෙළඳ ව්‍යපාරික කටයුතු කරගෙන යාමට වාහන නවතා තැබිය හැකි ස්ථානයක වන බැවින් මා විසින් මුලික ආයෝජනය වශයෙන් රු. ......................................ක .................................................... ...........................මුදලක් මුලික ප්රාග්ධනය වශයෙන් වැයකිරීමට හැකියාවක් ඇති අතර ඔබගේ ආයතනයේ නීතිරීති හා කොන්දේසි හා ගිවිසුම් වලට අත්සන් කිරීමට පෙර මා සුදුසු තත්වයක සිටිය හැකිද යනවග තීරණයකර ප්රදර්ශනාගාර අලෙවි නියෝජිතභාවය ලබාදෙන මෙන් ඉහත කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
,......................