Contract
මූල්‍ය බුද්ධි ඒකකය
2024 ජූනි 19
ශ්‍රී ලංකා මූලය බුද්ධි ඒකකය සහ බහරේන් රාජ්යරේ මූලය බුද්ධි ජ්ාතික මධ්‍යස්ථානය අවරබෝධ්තා ගිවිසුමකට එළැඹීම.
මුදල් විශුද්ධිකරණය හා ඒ ආශ්රිත මූලික වැරදි සහ ත්රසතවාදීන්ට මුදල් සැපයීමේ වරද සේබන්ධමයන් මූල්‍ය බුද්ධි මතාරතුරු හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජූනි 04 වන දින ප්රංශමේ පැරිස් නුවර පැවති එග්මන්් කණ්ඩායේ සමුළුමේ දී, බහමේන් රාජ්යමේ මූල්‍ය බුද්ධි ජ්ාතික මධයස්ථානය සමඟ අවමබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුමදනු වාේතා කිරීමේ පනමේ විිවිධාන ප්‍රකාරව, ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් මමම අවමබෝධතා ගිවිසුමට එළැමෙන ල්දී.
ජ්ාතයන්තර වශමයන් එකිමනකට සේබන්ධතාවයක් පවතින සහ මගෝලීය වශමයන් පැතිරී ඇති අපරාධමය ක්රියාකාරකේවල් ප්රතිඵල්යක් වශමයන් සිදුවන මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැේීම සඳහා රටවල් අතර මතාරතුරු හුවමාරු කරගැනීම තුළින් මනා සහමයෝගීතාවයක් ඇති කරගැනීමට මල්ාව පුරා ඇති මූල්‍ය බුද්ධි ඒකකයන් සිය මගෝලීය පාේශ්වකරුවන් සමඟ අවමබෝධතා ගිවිසුේවල්ට එළැමෙයි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ මතාරතුරු එක්ැස් කිරීම, විශ්මල්ෂණය කිරීම සහ මබදා හැරීම සිදු කරන මධයම මක්න්රය මල්ස බහමේන් රාජ්යමේ මූල්‍ය බුද්ධි ජ්ාතික මධයස්ථානය කටයුතු කරයි. එමස්ම, මුදල් විශුද්ධිකරණය / ත්රසතවාදීන්ට මුදල් සැපයීම මහෝ අමනකුේ නීති විමරෝධී ක්‍රියාකාරකේ හා සේබන්ධ සැකකටයුතු මුදල් ගනුමදනුවල්ට අදාළ මතාරතුරු ල්බාගැනීම, විශ්මල්ෂණය කිරීම සහ මබදාහැරීම මමන්ම මමරට මුදල් විශුද්ධිකරණය වැළැක්ීමේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැේීමේ රාමුව සඳහා මක්න්ීය මධයස්ථානය මල්ස ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරයි.
ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි එකකමේ අධයක්ෂ ආචාේය සුභානි කීේතිරේන මහේිය සහ බහමේන්
රාජ්යමේ මූල්‍ය බුද්ධි ජ්ාතික මධයස්ථානමේ ප්‍රධාන විධායක ශයිකා මේ බින්් මමාමහාමඩ් බින් කලීෆා අල් කලීෆා මහේිය අදාළ ආයතන මවනුමවන් මමම අවමබෝධතා ගිවිසුමට අේසන් තැබූහ.
මමම අවමබෝධතා ගිවිසුම අේසන් කිරීමේ සමඟ, මේ වන විට ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි ඒකකය විමද්ධශීය පාේශ්වකරුවන් 45ක් සමඟ බුද්ධිමය අරමුණු මවනුමවන් මතාරතුරු හුවමාරු කරගැනීම සඳහා අවමබෝධතා ගිවිසුේවල්ට එළැඹී ඇත.
ශ්‍රී ල්ංකා මූල්‍ය බුද්ධි එකකමේ අධයක්ෂ ආචාේය සුභානි කීේතිරේන මහේිය (දකුණු පස) සහ බහමේන් රාජ්යමේ මූල්‍ය බුද්ධි ජ්ාතික මධයස්ථානමේ ප්‍රධාන විධායක ශයිකා මේ බින්් මමාමහාමඩ් බින් කලීෆා අල් කලීෆා මහේිය (වේ පස), එම ආයතන මවනුමවන් අවමබෝධතා ගිවිසුම අේසන් තබන අවස්ථාව.