නිෙවස් සත්කාර පැෙක්ජය (Home Care Package) මඟින් ඔබට අවශ්‍ය ෙසවාවන් සහ සහාය ඔබට ලැෙබන බව සහතික කළ හැක.
නිෙවස් සත්කාර ෙසවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම
Sinhalese / සිංහල
නිෙවස් සත්කාර පැෙක්ජය (Home Care Package) මඟින් ඔබට අවශ්‍ය ෙසවාවන් සහ සහාය ඔබට ලැෙබන බව සහතික කළ හැක.
ඔබ නිෙවස් සත්කාර ෙස්වා ලබා ගැනීම සඳහා ෙස්වා සපයන්නා සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට
ෙපර, ඔෙබ් අයිතිවාසිකම් සහ
වගකීම් පිළිබඳව ඔබ දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය ෙව්.
ඔබට වැදගත් වන කරුණු:
1. ඔෙබ් අයිතිවාසිකම් ෙත්රුම් ගැනීම.
2. ඔෙබ් නිෙවස් සත්කාර සපයන්නා ඔෙබ් අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව දැන ගැනීම.
3. ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, ඔෙබ් සැපයුම්කරු සමඟ කතා කළ හැකිය.
4. ඔබ ෙතෝරා ගන්නා නිෙවස් සත්කාර සැපයුම්කරු ෙකෙරහි ඔබ විසින් ඉටු කළ යුතු වගකීම් ද ඇත.
5. ෙගෟරවනීය වන්න හා සැලකිලිමත්ව කටයුතු කරන්න.
6. ෙස්වා සපයන්නන් සහ ඔවුන්ෙග් කායර් මණ්ඩලයට ඔබට උපකාර කිරීම සඳහා ආරක්ෂිත අවකාශයක් ලබා ෙදන්න.
7. ඔෙබ් ෙසෟඛ්‍යය තත්ත්වය ෙවනස් වුවෙහාත් ඔෙබ් නිෙවස් සත්කාර පැෙක්ජයට යම් ෙවනස්කම් සිදු කිරීම සම්බන්ධෙයන් විවෘතව සිටින්න.
8. ඔෙබ් සැපයුම්කරු සමඟ එකඟ වූ පරිදි ඔෙබ් නිෙවස් සත්කාර ගාස්තු ෙගවන්න.
1 Home Care Packages Program Manual for Care Recipients (සත්කාර ලබන්නන් සඳහා නිෙවස් සත්කාර පැෙක්ජ වැඩසටහන් අත්ෙපාත), අනුවාදය 1.4, 2023 ජනවාරි
(00) 0000 0000
xxx.xxxxxx.xxx.xx/xxxxx/xxxxxxx-xxxxx-xx
නිෙවස් සත්කාර ෙසවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම
ගිවිසුමක් අත්සන් කිරීමට ෙපර
ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීමට ෙපර ඔබට අයිතිවාසිකම් තිෙබ්. ඔබ අත්සන් කරන ගිවිසුම ගැන ඔබට පැහැදිලි අවෙබෝධයක් තිබිය යුතුයි.
පරීක්ෂා කළ යුතු ෙද්වල්
ඔව් | නෑ |
1. සපයනු ලබන ෙස්වාව පිළිබඳ සරල ෙලස පැහැදිලි කළ ඉං�සි ගිවිසුෙම් පිටපතක්, පØකාවක් සහ අත් පØකාවක් ඔබට ලැබී තිෙබ් ද? | |
2. ඔෙබ් ෙස්වා සපයන්නා විසින් සපයන ලද සියලුම ෙල්ඛනවල පිටපතක් ඔබට සිංහල භාෂාෙවන් ලැබී තිෙබ් ද? | |
3. අත්සන් කිරීමට සතියකටවත් ෙපර ගිවිසුෙම් (ඉං�සි සහ සිංහල යන භාෂා ෙදෙකන්ම) පිටපතක් ඔබට ලැබුෙණ් ද? * | |
4. ඔබ අත්සන් කරන විට ෙස්වා සපයන්නා විසින් සපයනු ලබන ෙස්වා පිළිබඳ පැහැදිලි ලැයිස්තුවක් ගිවිසුෙම් සඳහන් ෙව් ද? | |
5. ඔෙබ් නිෙවස් සත්කාර (Home Care) තක්ෙස්රුව මත පදනම්ව ෙස්වා සපයන්නා විසින් පිරිනැමිය හැකි සියලුම විභව ෙස්වා ගිවිසුෙම් ලැයිස්තුගත කර තිෙබ් ද ? (ඔබ දැනට ඒවා ගැන උනන්දු ෙනාවුණත්) | |
6. ගාස්තු ෙගවීෙම්දී, ඔබ කැමති ෙගවීෙම් ක්‍රමය සලකා බැලුවා ද? (සෘජු හර, Centrelink අඩු කිරීම්, ෙහෝ මාසික මාරු කිරීම් වැනි) | |
7. ෙස්වා සපයන්නා සමඟ සංවාදෙය්දී පරිවතර්න සඳහා ඔබට පවුෙල් සාමාජිකයින් හැර වෘත්තීය පරිවතර්කෙයකු ලබා දුන්නා ද?* | |
8. ෙස්වා සපයන්නා සමඟ ඇති ගිවිසුම සමාෙලෝචනය කිරීමට සහ ඔෙබ් සියලු ප්‍රශනවලට පිළිතුරු ලබා ගැනීමට ඔබට කාලය තිබුණා ද? | |
9. ඔබට ඉං�සි හැර සිංහල භාෂාෙවන් වයස්ගත රැකවරණ හිමිකම් ප්රඥප්තිෙය් (Charter of Aged Care Rights) පිටපතක් ලැබුණා ද? |
ඔබ ෙමම කරුණුවලින් කිසිවකට ‘නැත’ යනුෙවන් පිළිතුරු දී ඇත්නම්, වැඩි විස්තර සඳහා ඔෙබ් ෙස්වා සපයන්නාෙගන් ඒ ගැන විමසීමට ඔබට අයිතියක් ඇත. XXXX NT Aged Care Navigators (08 8941 1004), Care Finders (08 8985 0000), DCLS (08 8982 1111) සහ OPAN (1800 700 600) ඔබට ප්‍රශ්න ඇත්නම් සහය ෙදනු ඇත.
* * ඔබට සහ ෙස්වා සපයන්නාට වෘත්තීය පරිවතර්න සහ භාෂණ පරිවතර්න ෙස්වා ෙනාමිෙල් ලැෙබ්.
නිමර්ාණය කරන ලදී. සංස
ෙමම ප්රකාශනය ෙසෟඛ්‍ය සහ වයස්ගත සත්කාර ෙදපාතර්ෙම්න්තුෙව් මූල්‍ය දායකත්වෙයන් XXXX NT විසින් ක් රණය කළ හැකි අනුවාදයක් සඳහා, කරුණාකර PICAC කළමනාකරු අමතන්න.
(00) 0000 0000
xxx.xxxxxx.xxx.xx/xxxxx/xxxxxxx-xxxxx-xx