Version 10/10/2018 Sinhalese
තනි පුද්ගල ෙසව් ා සපයන්නන් සඳහා අතිකාල සහ සතිපතා වැඩ සීමා පිළිබඳ ක්ෂණික ඉඟි වැඩ සතියක් යනුෙවන් අදහස් ෙකෙරනුෙය්: • ඉරිදා ෙප.ව.12.00 (මධ්‍යම රාØය) සිට ෙසනසුරාදා ප.ව. 11.59 දක්වා කාලය ෙව්. • වැඩ සතියක් මඟින් සතිපතා ෙගවීම් කාලසීමා ෙවනස් විය හැකිය. • වැඩ සතියක් මඟින් මාස ෙවනස් විය හැකිය. |
පහත දැක්ෙවන අවස්ථාවලදී ඔෙබ් සතිපතා වැඩි පැය ගණන ඉක්මවීෙමන් ඔබට එෙරහිව ගිවිසුම් Øයාමාගර් ගනු ෙනාලැෙබ්: • අවශ්‍ය DSHS පුහුණුව • අනුමත ගමන් කාලයන් • පරිපාලන කාලයන් • වැටුප් සහිත නිවාඩු (PTO) මට ගිවිසුම් Øයාමාගර් මඟහරවා ගත හැක්ෙක් ෙකෙස්ද? • හැමවිටම ඔෙබ් වැඩ සතිය පටන් ගැනීමට ෙපර ඔෙබ් වැඩ කාලසටහන සැලසුම් කර ෙගන එය සටහන් කර ගන්න. • ෙස්වාදායකයාට ෙවනස් කිරීමට අවශ්‍ය නම් සහ ඔබට ඔෙබ් සතිපතා වැඩ පැය සීමාවට බලපාන ආකාරෙය් ෙවනස් කාලසටහනකට වැඩ කිරීමට සිදු ෙව් නම්, ෙස්වාදායකයාෙග් සිද්ධි කළමනාකරු වහාම අමතන්න. • එක් එක් දිනෙය් ඔබ වැඩ කර අවසන් වූ විට, ඔබ වැඩ කළ පැය ගණන සටහන් කර ගන්න. ඔබ ඔෙබ් සතිපතා වැඩ සීමාව තුළ රැඳී සිටින බවට නිතරම තහවුරු කර ගන්න. • ඔෙබ් වැඩ පැය සීමාව තුළ රැඳී සිටීම සඳහා වන කාලසටහන කළමනාකරණය කිරීම පිළිබඳව වැඩිපුර කරුණු දැන ගැනීම පිණිස ඔබට සහ ඔෙබ් ෙස්වා ෙයෝජකයාට/ෙස්වාදායකයාට ඉවහල් වන සම්පත් DSHS සතුව තිෙබ්. ෙමම සම්පත් xxx.xxxx.xx.xxx/xxxxx/XXXX යන ෙවබ් අඩවිෙයන් ලබා ගත හැකිය. ගිවිසුම් Øයාමාගර් ෙකතරම් කාලයක් මෙP ගිවිසුම් ෙගානුව තුළ තබා ගැෙන්ද? • ගිවිසුම් Øයාමාගර් දැනුම්දීම සිදු කළ දිනෙය් සිට මාස 12ක කාලයක් එක් එක් ගිවිසුම් Øයාමාගර්ය ඔෙබ් ෙගානුෙවහි තබා ගැෙන්. මාස 12කට පසුව, ගිවිසුම් Øයාමාගර්ය වසා දමනු ලැෙබ්. ගිවිසුම් Øයාමාගර් ෙහෝ ලැබුණු ලිපිය මඟින් හඳුනාගත් මාසය වනුෙය් ෙගවීම් කළ මාසය ෙව්: • “අෙ�ල් මාසය තුළ ෙගවීම් කළ පැය ගණන් සඳහා” යනුෙවන් ලිපිෙයහි සඳහන් ෙව් නම්, වැඩ කළ පැය ගණන් යන්නට ඊට ෙපර (මාතර්ු) මාසෙය් වැඩ කළ පැය ගණන් ඇතුළත් විය හැකිය. • ඔබ වැඩිපුර හිමිකම් පෑ මාසය පිළිබඳ ඔබට ප්‍රශ්න ඇත්නම් සිද්ධි කළමනාකරු අමතන්න. |
Version 10/10/2018 Sinhalese