විද්‍යුත් තැපෑල: smyserhm@state.gov ●ෙවබේ: http://lk.usembassy.gov
ඇෙමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය
ෙකොළඹ ප්රවෘත්ති නිෙව්දනය මහජන කටයුතු අංශය
දුරකථන: x00 (00) 000-0000 ● ෆැක්ස්: x00 (00) 000-0000
විද්‍යුත් තැපෑල: xxxxxxxx@xxxxx.xxx ●ෙවබේ: xxxx://xx.xxxxxxxxx.xxx
නිෙව්දන අංක: 20220816
ශ්‍රී ලංකාෙව් විදුලිෙයන් ගමනාගමනය වර්ධනය කිරීමට එක්සත් ජනපදය
ෙඩ්විඩ් පීරිස් ෙමෝටර් සමාගම සමගින් අත්වැලේ බැඳ ගනියි
2022 අෙගෝසතු 16: එක්සත් ජනපද රජය, තම සංවර්ධන නිෙයෝජිතායතනය වන ජාත්‍යන්තර
සංවර්ධනය සඳහා වන එ.ජ. නිෙයෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකාෙව් තිරසාර සමාජ සහ ආර්ථික වර්ධනය උෙදසා පවිත්‍ර බලශක්තිය කඩිනමින් දියුණු කිරීමට කැප වී සිටියි.
අෙගෝස්තු 16 වැනි දින, ශ්‍රී ලංකාෙව් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විෙජ්ෙසකර මැතිතුමා සහ ශ්‍රී ලංකාෙව් එක්සත් ජනපද තානාපති ජුලී චංගේ මහත්මිය, USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ෙඩ්විඩ් පීරිස් ෙමෝටර් සමාගම (DPMC) අතෙර්, "ටුක් ටුක්" යන නමින් කවුරුත් දන්නා ත්රිෙරෝද රථ, විදුලිෙයන් ක්‍රියාත්මක කිරීමට හැකි කරවීමට පහසුකම් සපයනු ලබන අවෙබෝධතා ගිවිසුමක් අත්සන් තබන අවස්ථාවට සහභාගි වූහ.
ෙම් හවුලේකාරීත්වය යටෙත්, ශ්‍රී ලංකාෙව් විශාලතම ෙමෝටර් වාහන සමාගම වන DPMC සමාගම, අභ්‍යන්තර දහන එන්ජින් ත්රිෙරෝද රථ, විදුලි ත්රිෙරෝද රථ බවට පත් කර ඔවුන්ෙගේ දීප ව්යාපේත ෙසේවා මධ්‍යස්ථාන හරහා අෙලවිෙයන් පසු ෙසේවා ලබා ෙදනු ඇත. USAID සහාය දක්වන ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන DPMC ෙවත තාක්ෂණික සහාය ලබා ෙදන අතර විදුලි ත්රිෙරෝද රථවල ව්යාපේතිය සඳහා සක්‍රීය පරිසරයක් ෙගොඩනැගීමට උපකාර වන ආෙරෝපණ මධ්‍යස්ථාන (charging stations) ජාලයක් ස්ථාපිත කරනු ඇත.
“ත්රිෙරෝද රථ විදුලිෙයන් ක්‍රියාත්මක කරවීම සඳහා USAID සහ DPMC අතර ඇති වන ෙමම හවුලේකාරීත්වය නවමු සහ උදේෙයෝගකර අවස්ථාවක්. එය ශ්‍රී ලංකාෙව් ආර්ථිකයට ෙබොෙහෝ ඵලදායී ෙව්වි. එෙමන්ම, ෙම් වැඩසටහන වැනි තිරසාර බලශක්ති වැඩසටහන් සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් හරිත අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී වනවා.” යනුෙවන් ශ්‍රී ලංකාෙව් එක්සත් ජනපද තානාපති ජුලී චංගේ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාෙව් හරිතාගාර වායු විෙමෝචනයට විශාලතම දායකත්වය සපයන්ෙන් ප්‍රවාහන අංශයයි. විද්‍යුත් ත්රිෙරෝද රථ ෙවත මාරුවීම අහිතකර පාරිසරික බලපෑම් අවම කිරීමටත්, ෙපොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමටත්, ඉන්ධන සඳහා විෙදේශ විනිමය ගලා ඒම අවම කිරීමටත් උපකාරී ෙව්.
“ලක්ෂ 5කට අධික පිරිසකට තිරසාර රැකියා නිර්මාණය කරමින් දිවයින පුරා ෙපොදු සහ පුදේගලික ප්‍රවාහන යන ෙදකටම අතිෙර්කව පහසු සහ ප්‍රෙව්ශ විය හැකි ප්‍රවාහන මාධ්‍යක් වශෙයන් ශ්‍රී ලංකාව තුළ ත්රිෙරෝද රථ කර්මාන්තය හඳුන්වා දී ෙගොඩනැගූ පුෙරෝගාමීන් ෙලස DPMC විදුලි ත්රිෙරෝද රථ සාර්ථක ෙලස හඳුන්වාදීම සහතික කිරීමට දැඩි ෙලස කැපවී සිටිනවා. 2016 සිට ෙමම ගමෙන් ෙයදී සිටින අපි, මූලික ආකෘති කිහිපයක් සාර්ථකව පරිවර්තනය කර පරීක්ෂා කර බලා තිෙබනවා. USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහෙන් සහාය ඇතිව, ෙවළඳපල පිළිගැනීම සහ වාණිජ ශක්‍යතාව සහතික කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කළ හැකි බව අපට විශ්වාසයි,” DPMC හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ෙරෝහණ දිසානායක මහතා පැවසීය.
USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහෙන් ප්‍රධානී රික් විෙටේකර් මහතා සහ DPMC හි අධ්යක්ෂ/ප්‍රධාන ෙමෙහයුම් නිලධාරී නාලක මඩුගලේල මහතා ඔවුන්ෙගේ සංවිධාන ෙවනුෙවන් ගිවිසුම අත්සන් කර සාක්ෂි දැරූහ.
විදුලිෙයන් ගමනාගමනය සම්බන්ධෙයන් USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන විසින් නිෙව්දනය කරන ලද ෙදවන හවුලේකාරිත්වය ෙමයයි. 2022 ජූනි මාසෙය්දී, ෙමම වැඩසටහන, XXXX Innovations ආයතනය සමඟ විදුලි ත්රිෙරෝද රථ ප්‍රවර්ධනය කිරීම සහ ෙදේශීයව නිර්මාණය කරන ලද බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය සඳහා සහාය වීම සඳහා ද ෙමවැනි ගිවිසුමක් අත්සන් කරන ලදී.
USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව අතර පවත්නා දිගුකාලීන හවුලේකාරිත්වය යටෙත් වන ප්‍රධානතම ක්‍රියාකාරකමකි. 1961 වසෙර් සිට, USAID විසින් ශ්‍රී ලංකාෙව් ආර්ථික සංවර්ධනය, ව්‍යවසායකත්වය, කාන්තා සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය ෙමන්ම අෙනකුත් අංශ සඳහා සහාය දක්වන වැඩසටහන් සඳහා ෙඩොලර් බිලියන 2කට (වර්තමාන විනිමය අනුපාත අනුව ආසන්න වශෙයන් රුපියලේ බිලියන 700) වැඩි මුදලක් ලබා දී ඇත. XXXXX xxxxxx xxxx xxx කාර්යයන් සම්බන්ධෙයන් වැඩි විස්තර දැන ගැනීමට, xxxxx.xxx/xxx-xxxxx ෙවත පිවිෙසන්න.