Contract
මූලය බුද්ධි ඒකකය
2024 ජූනි 18
ශ්රී ලංකා මූලය බුද්ධි ඒකකය, අල්ලස් හcෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාව සමඟ අවහ ෝධතා ගිවිසුමකට එළැහෙයි.
මුදල් විශුද්ධිකරණය, අල්ලස් හ ෝ දූෂණ ස ඒ ආශ්රිත අපරාධ පිළිබඳ විමර්ශන ස නඩු පැවරීම් සම්බන්ධ හතාරතුරු හුවමාරු කර ගැනීම සඳ ා ශ්රී ලංකා මූලය බුද්ධි ඒකකය ශ්රී ලංකා ම බැංකු පරිශ්රහේ දී අල්ලස් හ ෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාව සමඟ අවහබෝධතා ගිවිසුමකට එළැඹිණි.
අල්ලස් හ ෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාව හවනුහවන් එහි හකාමසාරිස්වරහයකු වන ජනාිපති නීතිඥ හේතිය ගුණහස්කර ම තා ස අධයක්ෂ ජනරාල් කනිෂ්ක විහේරත්න ම තා ද, මූලය බුද්ධි ඒකකය හවනුහවන් එහි අධයක්ෂ ආ ාර්ය සුභානි කීර්තිරත්න ම ත්මිය ද අවහබෝධතා ගිවිසුමට අත්සන් තැබූ . මුදල් විශුද්ධිකරණය වැළැක්ීහම් ා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්ීහම් ජාතික සම්බන්ීකරණ කමිටුහේ සභාපති හලස ශ්රී ලංකා ම බැංකුහේ අිපති ආ ාර්ය පී. නන්දලාල්
ීරසං ම තා හමම අවසථ
ාහේ මුලසුන හ බීය. මුදල් විශුද්ධිකරණය වැළැක්ීහම් ා ත්රසත
වාදයට
මුදල් සැපයීම මැඩපැවැත්ීහම් කාර්ය සාධක බලකාහේ සාමාජිකාවක් වන ශ්රී ලංකා ම බැංකුහේ නිහයෝජය අිපති හක්. ඒ. එම්. එන්. දවුලගල ම ත්මිය ද හමම අවස්ථාවට ස භාගී විය.
2023 අංක 9 දරන දූෂණ විහරෝී පනත මඟින් යම් විමර්ශනයකට අදාළ හතාරතුරු යම් හද්ධශීය නීතිය බලාත්මක කිරීහම් අිකාරියක් හ ෝ හවනත් යම් රජහේ අිකාරියක් සමඟ හුවමාරු කර ගැනීමට
අල්ලස් හ ෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාව හවත බලය ලබා දී ඇත. එහසම, 2006 අංක 6
දරන මුදල් ගනුහදනු වාර්තා කිරීහම් පනත ප්රකාරව, හතාරතුරු හුවමාරු කර ගැනීම සඳ ා මූලය බුද්ධි ඒකකයට යම් හද්ධශීය රාජය ආයතනයක් සමඟ අවහබෝධතා ගිවිසුම්වලට එළැඹිය ැකිය. අල්ලස් හ ෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාව ස මූලය බුද්ධි ඒකකය අතර ඇතිකර ගත් අවහබෝධතා ගිවිසුම මගින් මුදල් විශුද්ධිකරණය, අල්ලස් හ ෝ දූෂණ, ස ඒ ආශ්රිත අපරාධ කටයුතු වැළැක්ීම, අනාවරණය කර ගැනීම ස එම වැරදි සම්බන්ධහයන් විමර්ශනය කර නඩු පැවරීම සඳ ා අතයවශය වන හතාරතුරු හුවමාරු කර ගැනීමට ැකියාව ලැහේ.
හමරට මුදල් විශුද්ධිකරණය වැළැක්ීහම් ා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්ීහම් රාමුව ශක්තිමත් කිරීම සඳ ා හතාරතුරු හුවමාරු කර ගැනීහම් අරමුණින් මූලය බුද්ධි ඒකකය, 2008 වසහර් සට හම් දක්වා විහද්ධශීය පාර්ශ්ව 44 ක් සමග හමන්ම ශ්රී ලංකා හර්ගුව, ආගමන ා විගමන හදපාර්තහම්න්තුව, හද්ධශීය ආදායම් හදපාර්තහම්න්තුව, පුද්ධගලයන් ලියාපදිංචි කිරීහම් හදපාර්තහම්න්තුව, ශ්රී ලංකා හපාලිසය, ශ්රී ලංකා සුරාබදු හදපාර්තහම්න්තුව ඇතුළු තවත් හද්ධශීය රාජය ආයතන 13 ක් සමඟ අවහබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇත.
මූලය බුද්ධි ඒකකහේ අධයක්ෂ ආ ාර්ය සුභානි කීර්තිරත්න ම ත්මිය ස දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාහේ අධයක්ෂ ජනරාල් කනිෂ්ක විහේරත්න ම තා, ශ්රී ලංකා ම බැංකුහේ අිපති / මුදල් විශුද්ධිකරණය වැළැක්ීහම් ා ත්රසතවාදයට මුදල් සැපයීම මැඩපැවැත්ීහම් ජාතික සම්බන්ීකරණ කමිටුහේ සභාපති ආ ාර්ය පී. xxxxxxxx xxxx ම තා ස අල්ලස් හ ෝ දූෂණ හ ෝදනා විමර්ශන හකාමිෂන් සභාහේ හකාමසාරිස්වරහයකු වන ජනාිපති නීතිඥ හේතිය ගුණහස්කර ම තා ඉදිරිහේ දී අවහබෝධතා ගිවිසුම හුවමාරු කරන අවස්ථාව.