සේවා යෝජකයා අර්ථය

සේවා යෝජකයා. යනු නම :- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලිපිනය :- ගාලුපාර, රත්මලාන. සේවා යෝජකයාගේ බලයලත් නිලධාරි යනු සභාපති, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය. (1.1) (i) ඉංජිනේරු යනු සාමාන්‍යාධිකාරි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලුපාර, රත්මලාන. (1.1) (j) ඉංජිනේරුගේ නියෝජිතයා යනු ...................................................... ...................................................... (4.1c) සාමාන්‍ය ලිත් මාසයක් තුළ වැඩකල යුතු අවම දින ගණන ............වේ. පෙබරවාරි මාසය සඳහා වැඩ කළ යුතු අවම දින ගණන ...........වේ. මෙය සේවයේ අවශ්‍යතාවය අනුව ඉංජිනේරුවරයාගේ නියෝජිතයාට වෙනස් කළ හැක. (4.2) කාර්යය සාධන ඇපකරයේ වටිනාකම රුපියල් විසිදාහක් (රු. 20,000.00) වේ. ( Revised on 21-08-2019 6.0)