PayPal ම@ේෂයක් රඳවාමගන සිටීෙ නියැදි කොටස්

PayPal ම@ේෂයක් රඳවාමගන සිටීෙ. ඔබ ඔමබ් PayPal ගිණුමම් රඳවාමගන සිටින ඕනෑෙ ම@ේෂයක් PayPal හට අනාරක්ිත හිමිකෙක් නිමයෝජනය කරයි. PayPal ඔමබ් ම@ේෂය මවනත් පරිශීලකයින්මේ ම@ේෂය සෙග ඒකාබද්ධ කර එෙ අරමුදල් ද්‍රවශීලී ආමයෝජනවල ආමයෝජනය කරයි. මෙෙ සිංචිත මුදල් PayPal හි සිංසේථානික අරමුදල්වලින් මවන්ව පවත්වාමගන යනු ලබන අතර PayPal විසින් මෙෙ අරමුදල් එහි මෙමහයුම් වියදම් මහෝ කවර මහෝ ආයතනික අරමුණක් සඳහා භාවිතා කරන්මන් මහෝ බිංමකාමලාත්භාවයකට පත් වීෙක දී සේමේච්ඡාමවන් සිය ණයහිමියන්ට මෙෙ මුදල් ලද හැකි කරන්මන් මහෝ නැත. ඔමබ් ම@ේෂමේ ඇති මුදල් සඳහා ඔබට මපාළියක් මහෝ මවනත් ආදායෙක් මනාලැමබ්. මෙෙ ආමයෝජනවලින් ලැමබන මපාළී මහෝ මවනත් ආදායම් PayPal සු වන බවට ඔබ එකඟ මවයි. ඔමබ් අරමුදල්වලින් ලැමබන කිනම් මහෝ මපාළියක් සඳහා වන කවර මහෝ අයිතියක් PayPal මවත පැවරීෙට ඔබ එකඟ මවයි. අරමුදල් එක් කිරීෙ මහෝ ආපසු ගැනීෙ‌ ඔලේ ලශ්ෂයට අරමුදල් එක් කිරීම ඔමබ් PayPal ගිණුෙ භාවිතමයන් සිදු කරන ගනුමදනුවලට මුදල් සැපයීෙ සඳහා ඔබට ඔමබ් PayPal ගිණුෙට සබැඳි කර ඇති මගවීමම් ක්‍රෙ භාවිතා කළ හැක. ඔබට යෙක් මිලදී ගැනීෙට මහෝ මගවීම් යැවීෙට ඔමබ් PayPal ගිණුමම් ම@ේෂයක් තිබීෙ අව@ය මනාමේ. ඔමබ් PayPal ගිණුෙ මවත ඉමලක්මරානික මුදල් ොරු කිරීෙක් ඉල්ලුම් කිරීමෙන් ඔබට ඔමබ් PayPal ගිණුෙට සබැඳි කර ඇති බැිංකු ගිණුමෙන් ඔමබ් PayPal ගිණුෙට අරමුදල් එක් කළ හැක. ොරු කරන ලද මුදල ඔමබ් PayPal ගිණුමෙහි ම@ේෂයක් මලස රඳවා ගනු ලබයි. ඔමබ් PayPal ම@ේෂයට අරමුදල් එක් කිරීෙ සඳහා ණයපත් භාවිතා කළ මනාහැක.

Related to PayPal ම@ේෂයක් රඳවාමගන සිටීෙ