PayPal ලස්ව්‍ා සඳහා ලගවීම නියැදි කොටස්

PayPal ලස්ව්‍ා සඳහා ලගවීම. ඔබ PayPal මසේවාවක් සඳහා මගවන්මන් නම්, ඔබ විසින් PayPal මවත මගවිය යුු ඕනෑෙ මුදලක් ෙත නීතයානුකූලව අදාළ වන ඕනෑෙ බදු මුදලක ප්‍රොණය PayPal මවත මගවීෙට ඔබ එකඟ මේ. ඔබ නීතයානුකූලව එමසේ කිරීෙ අව@ය වන්මන් නම් හැර, ඔබ විසින් PayPal මවත මගවිය යුු ප්‍රොණයන් ෙත බදු කිසිවක් රඳවා මනාගැනීෙට ඔබ එකඟ මේ. ඔබ බදු කිසිවක් රඳවා ගන්මන් නම්, ඔබ විසින් PayPal මවත මගවිය යුු මුදල රඳවා ගන්නා ලද මුදලින් අඩු මනාකළ යුු මේ. බදු කිසිවක් රඳවා ගැනීෙක් මනාතිබුමන් නම්, PayPal හට ලැමබන්නට තිබූ සම්ූේණ මුදල ලැබීෙට සුදුසුකෙ ඇති බවට ඔබ එකඟ මේ. PayPal හි ඉල්ලීෙ අනුව, ඔබ විසින් අදාළ ආයතනවලට බදු මගවීෙ සනාථ කරන ඕනෑෙ ලිඛිත මල්ඛනයක් කාලීන ආකාරයකින් PayPal මවත ලබා මදනු ඇත.

Related to PayPal ලස්ව්‍ා සඳහා ලගවීම