ප්‍රමාණ බිල් පත්‍රය නියැදි කොටස්

ප්‍රමාණ බිල් පත්‍රය. සම්පුර්ණ කිරිමේදී, ඉන්ධන වියදම්, රියදුරු, වේතන, අළුත්වැඩියා වියදම්, වාහනයේ සේවා කිරීමට යන වියදම්, රක්ෂණ වියදම්, ඇපකර ගාස්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාල බදු හා තීරු බදු යන සියල්ලම සැලකිල්ලට ගත යුතු ය. මෙම ප්‍රමාණ බිල් පත්‍රයේ සඳහන්ව නැති කිසිම වියදමක් මණ්ඩලය මඟින් ගෙවනු නොලැබේ. 7.0
ප්‍රමාණ බිල් පත්‍රය. සම්පුර්ණ කිරීමට පෙර ලංසු පත‍්‍රිකාවේ සඳහන්, ලංසු පෝරමය, කොන්ත‍්‍රාත්කරුවන් සඳහා උපදෙස්, කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි, කොන්ත‍්‍රාත්තුවේ දත්තයන්, ලංසු දත්තයන්, පිරිවිතරයන් යනාදිය මැනවින් කියවා බලන ලෙස කොන්ත‍්‍රාත්කරුට උපදෙස් දෙනු ලැබේ. 2.0 මෙම ලංසුපතෙහි අඩංගු වී ඇති නැති සියළුම, වියදම් එනම් යම් අවදානම හා වගකීම් සඳහා වියදම්, ණය වාරික වියදම්, අවශ්‍යයෙන්ම කල යුතු දෑ සඳහා වියදම් සහ ප‍්‍රධාන වශයෙන් මෙම කාර්යය කරගෙන යාමට අවශ්‍ය වන සියළුම වියදම් සලකා බැලීමෙන් අනතුරුව ද්‍රව්‍ය ඒකක මිල හා ලේඛණයේ මිල ගණන් යෙදවීම කල යුතුය. 3.0 මිල ලේඛණයේ යම් අයිතමයක් සඳහා ප‍්‍රමාණය සඳහන් කර නොමැති වුවද ඒ සඳහා ඒකක මිල හෝ මිල ගණන ඉදිරිපත් කල යුතුය. එසේ යම් අයිතමයක් සඳහා මිල සඳහන් කර නැත්නම් එම ලේඛණය අසම්පුර්ණ ලෙස සලකා ඇගැයීම සඳහා සලකා බලනු නොලැබේ. 4.0 පිරිවිතරයන් හි දක්වා ඇති වැඩ විස්තර නැවත නැවතත් ප්‍රමාණ බිල් පත්‍රයේ අඩංගු කිරීම අනවශ්‍යය. ඒ සඳහා පිරිවිතරයන්හි වගන්ති අංක යෙදීම ප‍්‍රමාණවත් වේ. 5.0 කොන්ත‍්‍රාත්කරු විසින් රියදුරු මහතුන් සැපයිය යුතු අතර, එම රියදුරු මහතුන්ට වලංගු රියදුරු බලපත‍්‍රයක් තිබිය යුතුය. එම බලපත‍්‍ර වල පිටපත් ලංසුවට අඩංගු කර තිබිය යුතුය. Revised on 02-01-2019 6.0

Related to ප්‍රමාණ බිල් පත්‍රය