ප්‍රමාණ බිල් පත්‍රය නියැදි කොටස්

ප්‍රමාණ බිල් පත්‍රය. සම්පුර්ණ කිරීමට පෙර ලංසු පත‍්‍රිකාවේ සඳහන්, ලංසු පෝරමය, කොන්ත‍්‍රාත්කරුවන් සඳහා උපදෙස්, කොන්ත්‍රාත්තුව සඳහා පොදු කොන්දේසි, කොන්ත‍්‍රාත්තුවේ දත්තයන්, ලංසු දත්තයන්, පිරිවිතරයන් යනාදිය මැනවින් කියවා බලන ලෙස කොන්ත‍්‍රාත්කරුට උපදෙස් දෙනු ලැබේ.

Related to ප්‍රමාණ බිල් පත්‍රය