හැඳින්වීම නියැදි කොටස්

හැඳින්වීම. ඕසසෝන් ක්ෂයකාරක පාලනය කිරීම සඳහා වූ සමොන්ට්‍රිය සන්ධානසයහි පාර්ශවකරුවකු වශසයන් ශ්‍රී ලාකාව එම සන්ධානසේ විධිවිධානයන් ශ්‍රී ලාකාව ළ ක්‍රියාමකමක කිරීමට බැඳී සිටී. ඒ අනුව, සමොන්ට්‍රිය සන්ධානසේ විධායක කමිටුසේ XIX/6 වගන්තිසේ විධිවිධාන අනුව සෑම පාර්ශවකාර රාජ්‍යයක්ම 2009 සිට හයිසරොක්සලෝසරො- ෆ්සලෝසරෝකාබන්(HCFCs) ආනයනය කිරීම, අපනයනය කිරීම සහ නිෂපාදනය කිරීම පාලනය කිරීම සඳහා වන සැලැස්මට අනුකූලව කටයුළ කරනු ලැබිය යුළය. ශ්‍රී ලාකාව හයිසරොක්සලෝසරෝෆ-් සලෝසරෝකාබන් (HCFCs) නිෂපාදනය හා අපනයනසයහි නිරත සනොවන බැවින් ආනයනික සකෝටා යාන්ත්‍රණ ක්‍රමසේදය පමණක් අදා සේ. කර්මාන්ත හා සාවර්ධනය ක්‍රියාදාමයට අවම බලපෑමක් ඇති වන පරිදි හයිසරොක්සලෝසරෝ-ෆ්සලෝසරෝකාබන් (HCFCs) ආනයනය සීමා කිරීම සඳහා වූ සකෝටා ක්‍රමය 2013 සිට ලාකාව ළ සාර්ථකව ක්‍රියාමකමක සේ. 2009- 2010 යන වර්ෂයන් පාදක වර්ෂයන් සලස සගන එම වර්ෂයන් ළ ආනයන කරන ලද හයිසරොක්සලෝසරෝ- ෆ්සලෝසරෝකාබන් (HCFCs) ප්‍රමාණසයහි මධයනය අගය පදනම් කරසගන 2013 වර්ෂසේදී ශ්‍රී ලාකාව අදා පාදක අගය නිර්ණය කිරීම සිදු කරන ලදි. ගණනය කරන ලද පාදක අගසයන් 10%ක් අඩු ක පසු අගය 2013-2015 වසරවල ශ්‍රී ලාකාවට වාර්ෂිකව ආනයනය ක හැකි වූ සකෝටා ප්‍රමාණය වූ අතර සම් වන විට එම අදියර සම්පූර්ණසයන්ම අවසන් කර ඇත. සදවන අදියර යටසමක එනම්, 2020 ජ්‍නවාරි 01 සිට 2024 සදසැම්බර් 31 දක්වා 2013 වර්ෂසේ පාදක අගසයන් 35%කින් අඩු කිරීසමන් පසු ලැසබන අගය අනුව ආනයන කටයුළ සම් වන විට සිදු කරමින් පවතී.සම් ආකාරයට 2030 වසර වන විට හයිසරොක්සලෝසරෝ-ෆ්සලෝසරෝකාබන් (HCFCs) ඉවමක කිරීසම් සැලැස්මට අනුව ශ්‍රී ලාකාව හයිසරොක්සලෝසරෝ-ෆ්සලෝසරෝකාබන් (HCFCs) ශීතකාරක ආනයනය කිරීම සිදු කරනු සනොලැසේ. ශ්‍රී ලාකා රජ්‍ය සවනුසවන් පරිසර අමාතයාාශසේ ජ්‍ාතික ඕසසෝන් ඒකකය විසින් පහත දක්වා ඇති ක්‍රියාපපාපාපා මඟින් සුදුසුකම් ලබන ආනයනකරුවන් සවත හයිසරොක්සලෝසරෝ-ෆ්සලෝසරෝකාබන් (HCFCs) ආනයනය කිරීම සඳහා නිර්සේශ නිකුමක කරනු ලබන අතර එම නිර්සේශය පදනම් කරසගන ආනයන හා අපනයන සදපාර්තසම්න්ළව විසින් ආනයනික බලපත්‍ර නිකුමක කිරීම සිදු කරයි. ඉන්පසු එක් එක් ආනයනකරුවන් විසින් ආනයන කරනු ලබන හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) රසායනික ද්‍රවය අංාු සිිනන්ංර් සතොю ශ්‍රී ලාකා සර්ු ව විසින් දාදා හැරීම සිදු කරනු ලබන්සන් ඒ ආශ්‍රිත ආනයනික ස ඛන සතයාපනය කිරීසමන් හා ආනයන හා අපනයන පාලන සදපාර්තසම්න්ළව විසින් හර සටහන් පත්‍රය (Debit Note) නිකුමක කිරීසමන් අනළරුව සේ. ශීතකරණ හා වායුසමීකරණ ක්සෂේත්‍රසේ ආනයනකරුවන් කිහිප සදසනකු අතර දීර්ඝ කාලයක් තිස්සසේ පැවති ඒකාධිකාරය සහේළසවන් මෑත කාලීනව බිම් මට්ටසම් වයාපාරික ආයතනවලට ඇති වූ සෘණාමකමක බලපෑම සැ කි ලට ගනිමින්, 2017 ජූින 25 දිනැතිව ලබාගමක අමාතය ම්ඩංල තීන්දුවක් අනුව පරිසර අමාතයාශ ස කම්වරයා විසින් පමක කරන ලද කමිටුවක් මඟින් හයිසරොක්සලෝසරෝෆ්සලෝසරෝකාබන් (HCFCs) ආනයනකරුවන් අතර විධිමමකව පරිදි සබදාදීමට ක්‍රමසේදයක් සැකසීමට තීරණය කරන ලදී. ඒ අනුව, 2018 වර්ෂසේ ...
හැඳින්වීම 

Related to හැඳින්වීම