ලංසුකරු නියැදි කොටස්

ලංසුකරු. ජාතික ජලසම්ඳාදන හා ජලාඳවහන මණ්ඩලය ගහෝ ජාතික ප්‍රසම්ඳාදන ආයතනය මඟිB අසාදුගරූඛනගත අගයකු ගනොවිය යුතුය.
ලංසුකරු. කුරෘ ඳදනම මත වාහන සඳයන ආයතනයක අAතිකරු නම්, ගවළ඲ සමාගම් ගරජිේටා& විසිB නිකුත් කරන ලද, එම ගවළ඲ සමාගම ර෗යාඳදිංචි කිරීගම් සහතිකගේ පිටඳතක් (සහතික කරන ලද) ර෗යාඳදිංචි කරන ලද ආයතනයද ස඲හB කර සැඳAය යුතුය.
ලංසුකරු. විසින් හිතාමතාම ගිවිසුම් කඩ කළ අවස්ථාවක ගිවිසුම් අවලංගු කිරීමෙන් අනතුරුව සිදුව ඇති සියළු අලාභයන් ඔහු විසින් දරා ගැනීමට එකඟ විය යුතුය. මාසික ජල විදුලි බිල්පත් අදාළ ගැනුම්කරුවන් විසින් මාසිකවගෙවිය යුතුය. සෑම බදුකරුවෙක්ම වර්ෂයේ මුල් මාසය තුළ ව්‍යාපාරය සඳහා බලපත්‍ර ගාස්තු ගෙවා ලදුපතක් ලබා ගත යුතුය.

Related to ලංසුකරු